hamme jealous sinhalu goda ai ubath ekale ausi hitiya kiya kiya patta keppayak gahuwe…
bokaRaj Well-known member Dec 4, 2008 3,335 7,240 113 Aug 15, 2026 #41 Emios said: hamme jealous sinhalu goda Click to expand... ai ubath ekale ausi hitiya kiya kiya patta keppayak gahuwe… Reactions: 2osama
Emios said: hamme jealous sinhalu goda Click to expand... ai ubath ekale ausi hitiya kiya kiya patta keppayak gahuwe…
2osama Well-known member Oct 25, 2010 81,798 73,088 113 මාලඹේ Aug 15, 2026 #42 @shenat නම් වැඩේ ලස්සනට කරනවා එහෙත් හොදලා මෙහෙත් බත්තරමුල්ලේ ලැට් එක හෝදනවා Reactions: shenat
Anyhacker Well-known member Oct 5, 2026 2,447 1,256 113 United States Oct 8, 2026 #44 තමන් කැමති විදියට ජීවත් වෙන එකේ වැරැද්දක් නෑ Reactions: Cole Phelps
SL Hypocrite Well-known member Sep 17, 2014 2,497 1,462 113 Oct 8, 2026 #45 Choice is left to individuals. I would rather do a menial job and stay in the country where I belong.
Choice is left to individuals. I would rather do a menial job and stay in the country where I belong.
Anyhacker Well-known member Oct 5, 2026 2,447 1,256 113 United States Oct 9, 2026 #46 රැකියාව මොකක් වුණත් අවංකව කරලා තමන්ගේ කකුල් දෙකෙන් හිටගන්න එකට ගරු කරන්න ඕනේ සහෝ. ලංකාවේ තියෙන ලොකුම ප්රශ්නයක් තමයි රැකියාව අනුව මිනිස්සු මනින එක, ඒ සංස්කෘතිය වෙනස් වුණා නම් ගොඩක් දේවල් වෙනස් වෙයි. Reactions: netnet
රැකියාව මොකක් වුණත් අවංකව කරලා තමන්ගේ කකුල් දෙකෙන් හිටගන්න එකට ගරු කරන්න ඕනේ සහෝ. ලංකාවේ තියෙන ලොකුම ප්රශ්නයක් තමයි රැකියාව අනුව මිනිස්සු මනින එක, ඒ සංස්කෘතිය වෙනස් වුණා නම් ගොඩක් දේවල් වෙනස් වෙයි.
netnet Well-known member Oct 6, 2016 9,937 8,705 113 Oct 9, 2026 #47 Anyhacker said: රැකියාව මොකක් වුණත් අවංකව කරලා තමන්ගේ කකුල් දෙකෙන් හිටගන්න එකට ගරු කරන්න ඕනේ සහෝ. ලංකාවේ තියෙන ලොකුම ප්රශ්නයක් තමයි රැකියාව අනුව මිනිස්සු මනින එක, ඒ සංස්කෘතිය වෙනස් වුණා නම් ගොඩක් දේවල් වෙනස් වෙයි. Click to expand... Lankawe un nam apoo, wadak na kiyala.
Anyhacker said: රැකියාව මොකක් වුණත් අවංකව කරලා තමන්ගේ කකුල් දෙකෙන් හිටගන්න එකට ගරු කරන්න ඕනේ සහෝ. ලංකාවේ තියෙන ලොකුම ප්රශ්නයක් තමයි රැකියාව අනුව මිනිස්සු මනින එක, ඒ සංස්කෘතිය වෙනස් වුණා නම් ගොඩක් දේවල් වෙනස් වෙයි. Click to expand... Lankawe un nam apoo, wadak na kiyala.
ENRIQUEADDS Well-known member Oct 29, 2015 2,275 1 1,023 113 Borella Oct 9, 2026 #49 “පුද්ගලයෙකුගේ ආදායමෙන් ඔහු කොපමණ මුදලක් උපයනවාද යන්න පෙන්වයි. නමුත් ඔහුගේ ක්රියාවන්ගෙන් ඔහු සැබවින්ම කෙබඳු මිනිසෙකුද යන්න හෙළි වේ.” “සුදු බෙටි සුවඳයි… අතුල්ලන්න ඕන නෑ… ස්රුස් ෆ්රස්, එක වතුර පාරයි… ආහ්! වතුර ගහන්න බෑ… අතින්, අතින්!” just joking bro..... Karma is real... ------ Post added on Oct 9, 2026 at 6:22 AM
“පුද්ගලයෙකුගේ ආදායමෙන් ඔහු කොපමණ මුදලක් උපයනවාද යන්න පෙන්වයි. නමුත් ඔහුගේ ක්රියාවන්ගෙන් ඔහු සැබවින්ම කෙබඳු මිනිසෙකුද යන්න හෙළි වේ.” “සුදු බෙටි සුවඳයි… අතුල්ලන්න ඕන නෑ… ස්රුස් ෆ්රස්, එක වතුර පාරයි… ආහ්! වතුර ගහන්න බෑ… අතින්, අතින්!” just joking bro..... Karma is real... ------ Post added on Oct 9, 2026 at 6:22 AM