Starlink මිනි එකක් ගන්න

Morbius

Well-known member
  • Starlink මිනි එකක් ගන්න හිතන් ඉන්නවා, මිනි එකක් ගන්න හේතුව ගෙදර නිතරම නෑ.මාසෙටම 300gb -400gb වගේ ඩවුන්ලෝඩ් කරයි. ඩයලොග් පිස්සු කෙලින නිසා ගන්න බැලුවේ.
    මිනි එක පාවිච්චි කරන මචන්ලා ඉන්නවා නම් පොඩ්ඩක් කියනවද? කොහොමද තත්වය කියලා. වාසි අවාසි එහෙම.
    ස්තුති.
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    682
    342
    63
    මාසෙට ගිගාබයිට් 300-400 ක් නම් මිනි එක හොඳටම ඇති වෙයි මචං, ගෙදර නිතර නැති කෙනෙකුට අරන් යන්නත් ලේසියි. වැස්ස වෙලාවට වේගය ටිකක් අඩු වෙන එකයි පැකේජයේ ගාණයි හොඳට බලලා ගන්න.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,678
    1
    16,773
    113
    මාසෙට ගිගාබයිට් 300-400 ක් නම් මිනි එක හොඳටම ඇති වෙයි මචං, ගෙදර නිතර නැති කෙනෙකුට අරන් යන්නත් ලේසියි. වැස්ස වෙලාවට වේගය ටිකක් අඩු වෙන එකයි පැකේජයේ ගාණයි හොඳට බලලා ගන්න.
    location maru karanna denawada ehem??? ehe mehe aran yanna??
     
    • Love
    Reactions: Morbius

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    682
    342
    63
    ඔව් මචං, මිනි එක අරන් යන්න පුළුවන්, හැබැයි ඉන්න තැන වෙනස් කරද්දි ගිණුමේ තියෙන ලිපිනයයි සේවා සැලැස්මයි අනුව තමයි ඒක වැඩ කරන්නෙ. ගන්න කලින් රෝමිං තියෙන සැලැස්මක්ද කියලා හොයලා බලන්න.
     
    • Love
    Reactions: Morbius

    Morbius

    Well-known member
  • මාසෙට ගිගාබයිට් 300-400 ක් නම් මිනි එක හොඳටම ඇති වෙයි මචං, ගෙදර නිතර නැති කෙනෙකුට අරන් යන්නත් ලේසියි. වැස්ස වෙලාවට වේගය ටිකක් අඩු වෙන එකයි පැකේජයේ ගාණයි හොඳට බලලා ගන්න.
    බොහොම ඉස්තුති මචන්.
     
    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    659
    858
    93
    ඔව් මචං, මිනි එක අරන් යන්න පුළුවන්, හැබැයි ඉන්න තැන වෙනස් කරද්දි ගිණුමේ තියෙන ලිපිනයයි සේවා සැලැස්මයි අනුව තමයි ඒක වැඩ කරන්නෙ. ගන්න කලින් රෝමිං තියෙන සැලැස්මක්ද කියලා හොයලා බලන්න.
    1791529837410.png

    පාඩුයි නෙ
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,993
    2,172
    113
    මාසෙට ගිගාබයිට් 300-400 ක් නම් මිනි එක හොඳටම ඇති වෙයි මචං, ගෙදර නිතර නැති කෙනෙකුට අරන් යන්නත් ලේසියි. වැස්ස වෙලාවට වේගය ටිකක් අඩු වෙන එකයි පැකේජයේ ගාණයි හොඳට බලලා ගන්න.
    Oya AI da machan?