multi purpose රෙදි රැක් එකක් ගන්න

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,923
    6,815
    113
    39
    Galle
    මේ ජාතියේ රෙදි රැක් එකක් ගන්න බැලුවේ ව්‍යායාම කරන්නයි පස්සේ ඇඳුම් දාන්නයි
    මේක පාවිච්චි කරන කුක්කෝ ඉන්නවද?
    හොඳද? 20000/- වෙනවා

    ගෙදර ඉඳන් 30min a day පොඩ්ඩක් රෙදි දාන්න තමයි ඕන. overall මුළු ඇඟටම

    rockgym.jpg
     
    • Haha
    Reactions: NaiRobi and Mr.dark

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,353
    113
    כדור הארץ
    Treadmill එකක් ගත්තොත් මොකෝ?
    මෙවා සෙල්ලම් කරන්න ඇගට අමාරුයි.
    පස්සේ ඕක දකිද්දීත් බය හිතෙනවා.
    Treadmill නම් shape එකේ walking කරන්න තියෙන්නේ.
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,842
    2,427
    113
    Treadmill එකක් ගත්තොත් මොකෝ?
    මෙවා සෙල්ලම් කරන්න ඇගට අමාරුයි.
    පස්සේ ඕක දකිද්දීත් බය හිතෙනවා.
    Treadmill නම් shape එකේ walking කරන්න තියෙන්නේ.
    Threadmill එකෙත් බන් පාවිච්චි කරල කරන්ට් බිල ආවට පස්සෙ ඕක දකිද්දිත් බය හිතෙයි
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,353
    113
    כדור הארץ
    Threadmill එකෙත් බන් පාවිච්චි කරල කරන්ට් බිල ආවට පස්සෙ ඕක දකිද්දිත් බය හිතෙයි
    ඒක වෙනම එකක් බං.
    ඕනවට වඩා tierd උනාම තමයි ඕක එපා වෙලා රෙදි වේලන්න ගන්නේ.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,539
    6,390
    113
    මොකද්ද ඒ අලුත් රැක් ජාතිය කියල බලන්න ආවෙ
     
    • Haha
    Reactions: Any.key

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,566
    6,177
    113
    aththtama karanwa nam

    dumb bell 2yi weight set ekayi yoga mat ekak wage hodatama athi,

    bodyweight exercises + dumb bell walin sahena match ekak gahganna puluwan

    redi wananana walak gatgahagnin
     
    • Like
    Reactions: randitha chathumal

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    ඊයා ඕකේ exercise කරලා දාඩිය කුණු එක්ක, හෝදපු රෙදි දාන්නේ පිස්සුද
     
    • Haha
    Reactions: nooby