Ladakh - Bike Ride

fodo77

Active member
  • Feb 3, 2015
    397
    189
    43
    Ladakh - bike ride eka yanna aasa ayata.

    https://www.instagram.com/travelcrew.lk/

    Capturrre.JPG
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    686
    359
    63
    බයික් රයිඩ් කරන කෙනෙකුට ජීවිතේ එක පාරක් හරි යන්නම ඕනේ ගමනක් තමයි Ladakh කියන්නේ. Himalaya කඳු අතරින්, Khardung La වගේ උස passes පහුකරගෙන යන ඒ අත්දැකීම වෙන කිසිම දෙයකට සම කරන්න බැහැ. Safe ride — අත්දැකීම් අපිටත් share කරන්න! 🏍️
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,678
    1
    16,781
    113
    බයික් රයිඩ් කරන කෙනෙකුට ජීවිතේ එක පාරක් හරි යන්නම ඕනේ ගමනක් තමයි Ladakh කියන්නේ. Himalaya කඳු අතරින්, Khardung La වගේ උස passes පහුකරගෙන යන ඒ අත්දැකීම වෙන කිසිම දෙයකට සම කරන්න බැහැ. Safe ride — අත්දැකීම් අපිටත් share කරන්න! 🏍️
    Utto comment ekat ai danoda uba 😂
     

    fodo77

    Active member
  • Feb 3, 2015
    397
    189
    43
    Strarting from 350,000/- kiyanne basic package ekata Pulsar 150 ekakda danne na hamba wenne?
    Himalayan 450cc bike, Himalayan 411cc bike

    Oyata kemethi 1k select karaganna puluwan..

    Passe wife wa da yanna puluwan da.. 350,000x2 denna one da

    Himalayan bike eka denawa da
    oww.. 350,000x2 denna one
    Bike eka Himalayan 450cc or Himalayan 411cc
    ------ Post added on Oct 9, 2026 at 4:20 PM
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,396
    1
    13,354
    113
    Gotham City
    ත්‍රී ඊඩියට්ස් ෆිල්ම් එක බලලා තියේ නම් මතක ඇති අන්තිම සීන් එක යන්නෙ ඔය ලඩාක් වල .
    රැන්චොව හම්බ වෙන්න ෆර්හාන් ,රාජු සහ චතුර් රාමලිංගම් සහ ප්‍රියා කියන පිරිස යන්නෙ ඔය ලඩාක් වලට .

     
    • Love
    Reactions: fodo77 and NRTG