ඔටෝ Blogging tools ?

fxgupiya

Active member
  • Oct 1, 2023
    101
    184
    43
    Kadawatha
    Auto bloging unlimited හරි ගොඩක් යූස් කරන්න පුලුවන් , දවසකට පෝස්ට් 10 - 15 වගේ දාගනන පුලුවන් අඩු ගාණකට Tool recommend එකක් ඕන.

    මට ඕන AI link කරන්න පුලුවන් එකක්
     
    • Like
    Reactions: dikmon

    fxgupiya

    Active member
  • Oct 1, 2023
    101
    184
    43
    Kadawatha
    N8N run කරන්න cloud එකක + Gemini/Claude API ( costly )

    නැත්නම් Hermes setup කරගන්න local or cloud
    API cost එකක් යන්නේ නෑ subscription තියන්නම්
    මචං N8N මාසෙකට 20$ යනව නේද අඩුම එක?
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,124
    1
    7,069
    113
    මචං N8N මාසෙකට 20$ යනව නේද අඩුම එක?
    N8N self host යනවා නම් ( our own VPS ) VPS cost එක විතරයි
    N8N ලා ගේම cloud එක තමා $20

    මම නම් කියන්නේ local setup එකකට යන්න ChatGPT subscription තියන්නම්
    Browser use tool එකෙන් පුලුවන් blog update කරන්න
     
    • Like
    Reactions: wissnshaftler

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,124
    1
    7,069
    113
    @Yeezus
    Qwen 3.8 wage model ekak locally run karoth API walata cost ekak yanne nethuwa wede goda daganna puluwan neh
    ඔව් ඒත් local run කරන host 24*7 online තියෙන්න වෙනවා & maintenance hurdles + model එක dumb ටිකක් frontier එක්ක බලද්දි + resources cost

    ChatGPT Subscription එකකට යන එක තමා ගොඩක් ම sensible & feasible

    API යනවා නම් cheese models cheap ගොඩක්ම through open router
     

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    444
    487
    63
    Auto bloging unlimited හරි ගොඩක් යූස් කරන්න පුලුවන් , දවසකට පෝස්ට් 10 - 15 වගේ දාගනන පුලුවන් අඩු ගාණකට Tool recommend එකක් ඕන.

    මට ඕන AI link කරන්න පුලුවන් එකක්
    Ubt ads revenue එකක් එනවද?