Try karala balannam.N8N run කරන්න cloud එකක + Gemini/Claude API ( costly )
නැත්නම් Hermes setup කරගන්න local or cloud
API cost එකක් යන්නේ නෑ subscription තියන්නම්
මචං N8N මාසෙකට 20$ යනව නේද අඩුම එක?N8N run කරන්න cloud එකක + Gemini/Claude API ( costly )
නැත්නම් Hermes setup කරගන්න local or cloud
API cost එකක් යන්නේ නෑ subscription තියන්නම්
N8N self host යනවා නම් ( our own VPS ) VPS cost එක විතරයිමචං N8N මාසෙකට 20$ යනව නේද අඩුම එක?
ඔව් ඒත් local run කරන host 24*7 online තියෙන්න වෙනවා & maintenance hurdles + model එක dumb ටිකක් frontier එක්ක බලද්දි + resources cost@Yeezus
Qwen 3.8 wage model ekak locally run karoth API walata cost ekak yanne nethuwa wede goda daganna puluwan neh
Ubt ads revenue එකක් එනවද?Auto bloging unlimited හරි ගොඩක් යූස් කරන්න පුලුවන් , දවසකට පෝස්ට් 10 - 15 වගේ දාගනන පුලුවන් අඩු ගාණකට Tool recommend එකක් ඕන.
මට ඕන AI link කරන්න පුලුවන් එකක්