Adobe is done සිංහලු - ArtCraft 🔥

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    5,052
    1,274
    113
    Hamilton, NZ
    Adobe වලට සල්ලි ගෙවලා උන්ගෙ monopolyය එපා වෙලා ඉන්න උන් මේක පොඩ්ඩක් බලපල්ලා.

    ArtCraft-suite-interface-showing-PhotoCraft-editing-a-layered-image-in-a-native-Rust-application.jpg

    මට හම්බුන rust වලින් කරන ArtCraft කියන open source project එක.

    GitHub: https://github.com/storytold
    Official website: https://getartcraft.com

    Mac/Linux/Windows සියල්ලේම support

    මම මේ software එක දැන් සතියක් විතර ඉඳන් use කරනවා. Adobe apps එක්ක compare කරද්දි මට නම් දැනුණ ලොකුම වෙනස පට්ට speed, resource අඩුවෙන් use වෙන එක සහ size එක පොඩි. වැඩ කරද්දිත් adobe වලට වඩා හෙද තැන් තියනවා.

    Photo editing, vector illustration, video editing වගේ creative වැඩවලට අදාළ tools මේ project එකේ තියෙනවා. සරලවම කියනවනම් මුන් clone එකක් ගහන්නේ :lol:

    උදාහරණයක් විදිහට:
    PhotoCraft – Photoshop alternative එකක්
    VectorCraft – Illustrator alternative එකක්
    LightCraft – Lightroom alternative එකක්
    FilmCraft – Premiere Pro alternative එකක්

    හැබැයි තාම development යන නිසා Adobe වල තියෙන හැම feature එකක්ම මේකේ තියෙනවා කියලා කියන්න බෑ. තමන්ගේ වැඩවලට ගැළපෙනවද කියලා test කරලා බලපල්ලා.

    Adobe subscription එකට සල්ලි වියදම් කරන designersලාට මේක හොඳ alternative එකක් වෙයි.

    තව හොඳ දෙයක් තමයි මේකේ development එක දිගටම යනවා. අලුත් updates daily එනවා, bugs fix කරනවා, features improve කරනවා. Launcher එකෙන්ම updates check කරගන්නත් පුළුවන්.

    ArtCraft Launcher: https://getartcraft.com/apps
    එක මෙතනින් දා ගනින්. සැරින් සැරේ github දුවන්න අවශ්‍ය නෑ. adobe creative cloud suite එක වාගේ. install කරන්න, update කරන්න සියල්ල එකම වහලක් යටින්.

    දැනට use කරන උන් ඉන්නවා නම් experience එක කියාගෙන යමල්ලා.

    A
    dobe headquarters right now
    a-look-inside-starbreeze-headquarters-right-now-v0-z95eljsq4rmc1.jpeg
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,172
    1
    9,081
    113
    -~උලක් උඩ-~
    Screenshot-2026-10-02-005435.png

    මට හිතෙනවා., මේක දැක්කහම මාස 6 ක් විතර ඔහොම ගිහින් ලඟදිම මුන් චාජ් කරන්න පටන් ගන්නියි කියලා..
     
    • Like
    Reactions: ȜMA X

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,539
    5,646
    113
    vector eka test kara illustrater karan yana pproject ekak dala . pattane bn, speed wadi, resource aduven yanne
    layer group karanna be anith test karapu okkoma features thibba, sinhalath weda
     
    • Like
    Reactions: max_pain

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    5,052
    1,274
    113
    Hamilton, NZ
    Screenshot-2026-10-02-005435.png

    මට හිතෙනවා., මේක දැක්කහම මාස 6 ක් විතර ඔහොම ගිහින් ලඟදිම මුන් චාජ් කරන්න පටන් ගන්නියි කියලා..

    මුන්ගේ artcraft කියලා වෙනම ai 3d model තියනවා නේ. එක කොහොමත් subscription based තියෙන්නේ දැනටත්.
     
    • Like
    Reactions: jamiezue

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,436
    6,901
    113
    වින්ටර් ෆොල්
    මාත් බැලුවා rendering engine එකේ නම් ලොකු case එකක් තියෙනවා. Colors වෙනස් අනික ගොඩක් වෙලාවට low res preview වෙන්නේ. ඉස්සරහට හදයි කියලා හිතනවා ඒත් මට හිතෙන්නේ අවුරුදු 20 ගානක් users ලා බිලියන ගානක් feedback එක්ක optimize කරපු level එකට මේ open source apps කවදාවත් එන එකක් නෑ. Professional නොවන තමන්ගේ පොඩි පොඩි වැඩ කරගන්න adobe subscription ගන්න අය නම් මේ වැඩේ නිසා හැලෙයි.
     
    • Like
    Reactions: max_pain and ȜMA X

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    5,052
    1,274
    113
    Hamilton, NZ
    vector eka test kara illustrater karan yana pproject ekak dala . pattane bn, speed wadi, resource aduven yanne
    layer group karanna be anith test karapu okkoma features thibba, sinhalath weda

    artcraft launcher එක දාගනින්.
    1791732393107-png.270996

    මාත් බැලුවා rendering engine එකේ නම් ලොකු case එකක් තියෙනවා. Colors වෙනස් අනික ගොඩක් වෙලාවට low res preview වෙන්නේ. ඉස්සරහට හදයි කියලා හිතනවා ඒත් මට හිතෙන්නේ අවුරුදු 20 ගානක් users ලා බිලියන ගානක් feedback එක්ක optimize කරපු level එකට මේ open source apps කවදාවත් එන එකක් නෑ. Professional නොවන තමන්ගේ පොඩි පොඩි වැඩ කරගන්න adobe subscription ගන්න අය නම් මේ වැඩේ නිසා හැලෙයි.

    Yap. තාම සතියක්වත් නැ මේවා දාල. heavy professional user කෙනෙක්ට මෙවාගෙන් adobe replace කරන තැනට ඇවිල්ලා නෑ තාම. after effect 10GB විතර file එකක් ඇදලා දැම්ම crash වෙනවා. vector software එකනම් illustrator වලට වඩා හොදි කියලා හිතුන තැන් තියනවා. will see.
    ------ Post added on Oct 11, 2026 at 9:06 PM
     
    Attachments

    • 1791732393107.png
      1791732393107.png
      272.4 KB · Views: 142
    • Like
    Reactions: johnferna678

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,173
    5,100
    113
    -In Darkness-
    මාත් බැලුවා rendering engine එකේ නම් ලොකු case එකක් තියෙනවා. Colors වෙනස් අනික ගොඩක් වෙලාවට low res preview වෙන්නේ. ඉස්සරහට හදයි කියලා හිතනවා ඒත් මට හිතෙන්නේ අවුරුදු 20 ගානක් users ලා බිලියන ගානක් feedback එක්ක optimize කරපු level එකට මේ open source apps කවදාවත් එන එකක් නෑ. Professional නොවන තමන්ගේ පොඩි පොඩි වැඩ කරගන්න adobe subscription ගන්න අය නම් මේ වැඩේ නිසා හැලෙයි.
    කොහොමත් බං ඔය මට්ටමේ Professional කරන එකෙක් ඕක ගෙවලා ගත්තට නම් පාඩුවක් නෑ දැන් තියෙන Features එක්ක. Professional නොවන එවුන්ට නම් මේක අවුලක් නෑ වගේ
     
    • Like
    Reactions: johnferna678

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,650
    16,533
    113
    Tfs passe tey karala balnnan.

    Matanam adobe lage thiyena hodama feature eka software athare copy paste hari round tripping karanna puluwan eka. Meketh ehema puluwanda?
    Anika plugins support eka hinda adobe walama hira wela :cautious: