Adobe වලට සල්ලි ගෙවලා උන්ගෙ monopolyය එපා වෙලා ඉන්න උන් මේක පොඩ්ඩක් බලපල්ලා.
මට හම්බුන rust වලින් කරන ArtCraft කියන open source project එක.
GitHub: https://github.com/storytold
Official website: https://getartcraft.com
Mac/Linux/Windows සියල්ලේම support
මම මේ software එක දැන් සතියක් විතර ඉඳන් use කරනවා. Adobe apps එක්ක compare කරද්දි මට නම් දැනුණ ලොකුම වෙනස පට්ට speed, resource අඩුවෙන් use වෙන එක සහ size එක පොඩි. වැඩ කරද්දිත් adobe වලට වඩා හෙද තැන් තියනවා.
Photo editing, vector illustration, video editing වගේ creative වැඩවලට අදාළ tools මේ project එකේ තියෙනවා. සරලවම කියනවනම් මුන් clone එකක් ගහන්නේ
උදාහරණයක් විදිහට:
PhotoCraft – Photoshop alternative එකක්
VectorCraft – Illustrator alternative එකක්
LightCraft – Lightroom alternative එකක්
FilmCraft – Premiere Pro alternative එකක්
හැබැයි තාම development යන නිසා Adobe වල තියෙන හැම feature එකක්ම මේකේ තියෙනවා කියලා කියන්න බෑ. තමන්ගේ වැඩවලට ගැළපෙනවද කියලා test කරලා බලපල්ලා.
Adobe subscription එකට සල්ලි වියදම් කරන designersලාට මේක හොඳ alternative එකක් වෙයි.
තව හොඳ දෙයක් තමයි මේකේ development එක දිගටම යනවා. අලුත් updates daily එනවා, bugs fix කරනවා, features improve කරනවා. Launcher එකෙන්ම updates check කරගන්නත් පුළුවන්.
ArtCraft Launcher: https://getartcraft.com/apps
එක මෙතනින් දා ගනින්. සැරින් සැරේ github දුවන්න අවශ්‍ය නෑ. adobe creative cloud suite එක වාගේ. install කරන්න, update කරන්න සියල්ල එකම වහලක් යටින්.
දැනට use කරන උන් ඉන්නවා නම් experience එක කියාගෙන යමල්ලා.
Adobe headquarters right now