උගේ කොහොමත් පොඩි අවුලක් තියෙනවා. ගෙප්පො ගැන නූලක් දැම්මොත් අදාලම නැති එකක් ගෙනත් අලවනවා
මූ නම් කෙලින්ම මිඩීයා යුනිට් ජේප්පෙක්.
ජීප්පා හිතන්නේ වුට් කතාව වෙනස් කරන්න පුළුවන් කියලා.
ජෙප්පෝ තෙත් කරලා චූ න් දෙනකොට
මහා ජෙප්පෝ ගල් අගුරු වලින් බිලියන ගානක් ගහලා පාඩුව වහන්න ලයිට් බිල වැඩි කරන්වා
පොහොර වලින් බිලියන දෙකක් ගහලා.
හතර වටේ සහෝදරයන්ගේ අකවුන්ට්
නවලට ඩොලර් මිලියන ගාණක් හැක් කරගෙන
කන්ටේනර් පන්නලා
තට්ටු මන්දිර හදාගෙන. බිත්කොයින් අරගෙන ගම්බීරිස් වතු අරගෙන කොටි 50 ක ආදායම් උපයාගෙන වෙනම ආතල් එකක් ගන්නේ
ඒ අස්සේ
සීනි කර්මාන්තශාලාව බංකොලොත් කරලා.
අන්තිමට ඉස්ප්රිතාලව වල බෙහෙතුත් නැහැ. සමාජවාදී ආන්ඩුවේ
------
Post added on Oct 11, 2026 at 7:20 PM