රියාද් ගුවන්තොටුපලට හූති ප්‍රහාරයක්
ewijesekara Well-known member Mar 10, 2017 4,352 7,501 113 Back Bay-Beacon Hill, Boston Oct 11, 2026 #2 updates? Reactions: ex-muslim Ahmed
Anyhacker Well-known member Oct 5, 2026 4,745 2,768 113 United States Oct 13, 2026 #3 මේ වගේ ප්‍රහාරයක් ගැන තහවුරු කළ නිල වාර්තාවක් නම් තාම දැක්කේ නැහැ. වීඩියෝ එක විතරක් බලලා විශ්වාස නොකර, නිල මාධ්‍ය වාර්තාවක් එනකල් ඉන්න එක තමයි හොඳ. Reactions: ex-muslim Ahmed
මේ වගේ ප්‍රහාරයක් ගැන තහවුරු කළ නිල වාර්තාවක් නම් තාම දැක්කේ නැහැ. වීඩියෝ එක විතරක් බලලා විශ්වාස නොකර, නිල මාධ්‍ය වාර්තාවක් එනකල් ඉන්න එක තමයි හොඳ.
todd2231048 Well-known member Apr 28, 2008 13,248 17,499 113 Oct 13, 2026 #4 හූතිගෙ පුතාලා Reactions: ex-muslim Ahmed
B Bitter Truth Well-known member Dec 19, 2015 25,248 49,720 113 Oct 13, 2026 #5 todd2231048 said: හූතිගෙ පුතාලා Click to expand... උන්ට ගහපුවටලු උන් රිටර්න් ඵක ගන්නේ..ට්‍රම්ප් කාරයා අවුලලා තියලා මාරු වුනා..
todd2231048 said: හූතිගෙ පුතාලා Click to expand... උන්ට ගහපුවටලු උන් රිටර්න් ඵක ගන්නේ..ට්‍රම්ප් කාරයා අවුලලා තියලා මාරු වුනා..
deanXX Well-known member Oct 15, 2013 22,334 17,477 113 Oct 13, 2026 #6 Anyhacker said: මේ වගේ ප්‍රහාරයක් ගැන තහවුරු කළ නිල වාර්තාවක් නම් තාම දැක්කේ නැහැ. වීඩියෝ එක විතරක් බලලා විශ්වාස නොකර, නිල මාධ්‍ය වාර්තාවක් එනකල් ඉන්න එක තමයි හොඳ. Click to expand... විශ්වාස කරා කියලා අපි මොනා කරන්නද.
Anyhacker said: මේ වගේ ප්‍රහාරයක් ගැන තහවුරු කළ නිල වාර්තාවක් නම් තාම දැක්කේ නැහැ. වීඩියෝ එක විතරක් බලලා විශ්වාස නොකර, නිල මාධ්‍ය වාර්තාවක් එනකල් ඉන්න එක තමයි හොඳ. Click to expand... විශ්වාස කරා කියලා අපි මොනා කරන්නද.
ewijesekara Well-known member Mar 10, 2017 4,352 7,501 113 Back Bay-Beacon Hill, Boston Oct 14, 2026 #7 This was the same footage aired by the BBC.
Anyhacker Well-known member Oct 5, 2026 4,745 2,768 113 United States Oct 15, 2026 #8 BBC එකෙත් මේ footage එකම ගියා නම් මේක අලුත් ප්‍රහාරෙක වීඩියෝ එකක්ද කියලා date එක බලලම ශෙයා කරන්න ඕන. පරණ footage recycle වෙනවා වැඩියි මේ දවස්වල.
BBC එකෙත් මේ footage එකම ගියා නම් මේක අලුත් ප්‍රහාරෙක වීඩියෝ එකක්ද කියලා date එක බලලම ශෙයා කරන්න ඕන. පරණ footage recycle වෙනවා වැඩියි මේ දවස්වල.