මලගෙදරක යද්දි ගහන්න හොද මොනවගේ Fragrance ද?

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,387
    7,852
    113
    Narcissistic Sociopath Manipulator
    edysilva-izvoli.gif
     
    • Haha
    Reactions: Psiko

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,560
    2,665
    113
    United States
    මළගෙදරකට නම් තද සුවඳක් ගහන්න එපා මචං, ලයිට් clean එකක් පොඩ්ඩක් ගැහුවම ඇති. නැත්නම් නොගහ යන එකත් ඒ තැනට ගෞරවයක්.
     
    • Like
    Reactions: Psiko

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,587
    12,122
    113
    සෙල්ලම් නෑ කිරි වැසියො. එක එක ගමනට එක එක සැන්. සැන් කුප්පි කීයක් විතර තියනවද බොලාලට?
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,432
    10,342
    113
    Galaha
    රෝස වතුර ටිකක් ඉහගෙන පලයන්. පෝමලින් ටිකක් ගාගෙන ගියත වුලක් නෑ. :yes: