බණ කියන උන් මෙහෙම හැසිරෙන්නේ ඇයි ?

dilann

Well-known member
  • Jul 6, 2018
    69,492
    170,239
    113
    එකමත් එක රටක
    දවස් 365 ම අනිත් උන්ට ජිවත් වෙන්න ඕන හැටි , ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕන හැටි
    සිත ක්‍රියාකරන හැටි ,
    තෘෂ්ණාව , තරහ , වෛරය , වගේ දේවල් පාලනය කරගන්න හැටි
    ගැන බණ කියන උන්ට ,

    උන්ගේ ප්‍රශ්නයක් ඒ තියරි වලින් විසදගන්න බැරුව , උන්ගේ හිත් ඔය ආගමේ කියලා තියන
    කෝණයෙන් බලන්න බැරුව
    අර අනිත් මිනිස්සු වගේම රෙදි උස්සන් , කුණුහරප කියාගෙන පාරට බහින්නේ ඇයි ??
    හැමදේම අත් හරින්න කියන උන් මොකද මේ රෙද්දක් අල්ලන් දගලන්නේ ??

    ඔය ආගම් වල තියන බණ අහන් ඉද්දි විතරක් ලස්සන ප්‍රයෝගික නැති දෙයක් නිසාද ?? 🤷‍♂️

    එක්කෝ තමන්ට වත් ප්‍රයෝගිකව ප්‍රශ්නයකදී ප්‍රයෝජනයට ගන්න බැරි බයිලා
    අනිත් මිනිස්සුන්ට කියන්නෙන් ඇතුව ඉන්න ඕනේ... :rofl:




    ​
     

    tharakafgeEliteBullWaruna

    Well-known member
  • Aug 21, 2026
    247
    408
    63
    ඉතින් හුත්තො බන කියන එක උන්ගෙ රස්සාවනෙ , ඕකුන් පින් පව් කියන දේවල්වත් විශ්වාස කරන්නෙ නෑ.
    බන කීවම සල්ලි දෙනව, පිරිකර විකුනගන්න පුලුවන්.
    පන්සලට කෑම ටික හොදට රසට හම්බෙනව
    බිල් ගෙවනව ගමේ උන්
    කොල්ලො ගහන්න පුලුවන් , බඩු ගහන්න පුලුවන්. බීල පොලිසියට කුනුහරපෙන් බනින්න පුලුවන් හිරේ දාන්නෙ නෑ, සිවිල් බලයක් ලැබෙනව. කඩේකට ගිහින් කෑවත් සල්ලි ගන්නෙ නෑ ගොඩක් වෙලාවට . ඔය සැප තියෙනවද සිවුර නැතිව




    හැබැයි බුදුහාමුදුරුවොනම් කියල තියෙන්නෙ භික්ෂුවට අයිති තුන් සිවුරයි පාත්තරයයි විතරයි, සල්ලි තහනම්, පිණ්ඩපාතෙ ගිහින් වලදල නිදහස් තැනක භාවනා කරන්න කියල. වෙන දේවල් අකැපයි.
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,895
    2,589
    113
    ඇතැම් භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම් සහ ක්‍රියාකලාපයන් දෙස බලන විට බෞද්ධ ජනතාව තුළ මෙවැනි කලකිරීමක් හෝ ප්‍රශ්නයක් ඇති වීම සාධාරණයි. මූලික බුදුදහම වඩාත්ම නිවැරදිව වටහා ගත හැක්කේ, මනස පිළිබඳ ගැඹුරු ප්‍රායෝගික හා ක්‍රමවත් දර්ශනයක් සහ මනෝවිද්‍යාවක් ඇතුළත්, නිර්ඊශ්වරවාදී (දෙවියන් මුල් කර නොගත්) ආගමක් ලෙසය.

    ලස්සනට බණ කියන හැමෝම "රහතුන්" හෝ "සාන්තුවරයන්" නෙවෙයි. ඔවුන්ද සමාජයේ ඉන්න සාමාන්‍ය වැරදි කරන, කෙලෙස් පිරුණු මිනිස්සුම තමයි. ඒ නිසා, බණ කියන පුද්ගලයාගේ හැසිරීම දෙස බලා ධර්මය මැනීම නොකළ යුතුයි. ලෝකයේ ඕනෑම ආගමක ශාස්තෘවරයා කියපු දේ සහ අද ඉන්න අනුගාමිකයෝ කරන දේ අතර අහසට පොළොව වගේ වෙනසක් තියෙන්නේ මේ නිසයි.
     
    • Like
    Reactions: waca

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,424
    1
    2,692
    113
    Heaven
    GraphicsGods.com
    ආගම් වෙනයි පොන්නකම වෙනයි. එහෙනම් ආගමානුකූලව ජීවත් වෙන එකෙක්, තමන්ගෙ ගෑනිට වටේ උන් ඇරල ගියත් දැක්කෙ නෑ වගේ ඉන්න ඕනෙ සියල්ල අනිත්‍යයි, අසල්වැසියාට ප්‍රේම කරමු කියල. නිකම් ගොන් ලොජික් නොදා ඉදපන් බන්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,492
    170,239
    113
    එකමත් එක රටක
    ආගම් වෙනයි පොන්නකම වෙනයි. එහෙනම් ආගමානුකූලව ජීවත් වෙන එකෙක්, තමන්ගෙ ගෑනිට වටේ උන් ඇරල ගියත් දැක්කෙ නෑ වගේ ඉන්න ඕනෙ සියල්ල අනිත්‍යයි, අසල්වැසියාට ප්‍රේම කරමු කියල. නිකම් ගොන් ලොජික් නොදා ඉදපන් බන්

    ගෑනි ට ඇරල යනවා නම් ඒ හාමුදුරු කෙනෙක් නෙවෙයි නේ .
    උබ ඔය කියන්නේ ගිහියෝ ගැන . මම කියන්නේ අනිත් උන්ට 365 දවසෙම බණ කියන උන් ගැන .
    උබත් පිලිගන්නවා ප්‍රශ්නවලදී සියල්ල අනිත්‍යයි වගේ හිතන් එක ගොන්කම්ක් කියලා . මම අහන්නේ ඇයි එහෙනම් ඒ ගොන් කම බණ වල කියල මිනිස්සුන්ට එහෙම හිතන්න කියන්නේ ??
    කෙලින්ම කියන්න ඕනේ බුදුහාමුදුරුවෝ මොනව කිව්වත් එහෙම සියල්ල අනිත්‍යයි කියලා ඉන්න එක ගොන් කමක් කියලා .. උබ එහෙම කියපු එක බණක් අරන් වරෙන් පුලුවන් නම් :rofl: :lol:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,245
    29,274
    113
    Happy Food GIF by Regal
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,424
    1
    2,692
    113
    Heaven
    GraphicsGods.com
    ගෑනි ට ඇරල යනවා නම් ඒ හාමුදුරු කෙනෙක් නෙවෙයි නේ .
    උබ ඔය කියන්නේ ගිහියෝ ගැන . මම කියන්නේ අනිත් උන්ට 365 දවසෙම බණ කියන උන් ගැන .
    උබත් පිලිගන්නවා ප්‍රශ්නවලදී සියල්ල අනිත්‍යයි වගේ හිතන් එක ගොන්කම්ක් කියලා . මම අහන්නේ ඇයි එහෙනම් ඒ ගොන් කම බණ වල කියල මිනිස්සුන්ට එහෙම හිතන්න කියන්නේ ??
    කෙලින්ම කියන්න ඕනේ බුදුහාමුදුරුවෝ මොනව කිව්වත් එහෙම සියල්ල අනිත්‍යයි කියලා ඉන්න එක ගොන් කමක් කියලා .. උබ එහෙම කියපු එක බණක් අරන් වරෙන් පුලුවන් නම් :rofl: :lol:

    කවුද උබට කිව්වෙ ආගම් මෙනෙහි කරල සියලු ප්‍රශ්න විසදා ගන්න කියල. එහෙනම් යකෝ නීතියක් අදිකරනයක් වැඩක් නෑනෙ. පන්සල් පල්ලි ටිකක් තිබ්බම ඇතිනෙ. උබ ඔක්කොම පටලගෙන බන්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,492
    170,239
    113
    එකමත් එක රටක
    කවුද උබට කිව්වෙ ආගම් මෙනෙහි කරල සියලු ප්‍රශ්න විසදා
    බණ කියන උන් තමයි ඔය ඕන තරහක් , වෛරයක් , ප්‍රශ්නයක් වෙලාවේදී හිතන්න ඕන විදිය ගැන උපදෙස් දෙන්නේ .
    දැන් ඒ කියන උන්ට ප්‍රශ්නයකදී තියන විසදුම රෙදි උස්සන් පාරට පනින එක ද ?

    කවුද උබට කිව්වෙ ආගම් මෙනෙහි කරල සියලු ප්‍රශ්න විසදා ගන්න කියල. එහෙනම් යකෝ නීතියක් අදිකරනයක් වැඩක් නෑනෙ. පන්සල් පල්ලි ටිකක් තිබ්බම ඇතිනෙ. උබ ඔක්කොම පටලගෙන බන්
    පන්සල් පල්ලි වල බයිලා ප්‍රයෝගික නැති නිසා තමයි යකෝ ඉස්සර ඉදන් නීති කියල වෙනම සම්මත කරගත්තා දේවල් තියෙන්නේ :lol:
    ------ Post added on Oct 16, 2026 at 11:05 AM
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,424
    1
    2,692
    113
    Heaven
    GraphicsGods.com
    බණ කියන උන් තමයි ඔය ඕන තරහක් , වෛරයක් , ප්‍රශ්නයක් වෙලාවේදී හිතන්න ඕන විදිය ගැන උපදෙස් දෙන්නේ .
    දැන් ඒ කියන උන්ට ප්‍රශ්නයකදී තියන විසදුම රෙදි උස්සන් පාරට පනින එක ද ?


    පන්සල් පල්ලි වල බයිලා ප්‍රයෝගික නැති නිසා තමයි යකෝ ඉස්සර ඉදන් නීති කියල වෙනම සම්මත කරගත්තා දේවල් තියෙන්නේ :lol:
    ------ Post added on Oct 16, 2026 at 11:05 AM
    ඒක තමයි බූරුවො මාත් කියන්නෙ. තෝනෙ ගොන් බූරුව වගේ ආගම අදහනවන්ම්, ආගම දේශනා කරනවන්ම් ආගමෙන්ම විසදගනින් වගේ බූරු කතා කියන්නෙ.
     
    • Like
    Reactions: Be_Positive

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,415
    10,556
    113
    එක තැනක නෑ
    උඹයි මමයි ගෙදර ඇතුලට වෙලා ඉන්නකොට අපේ කොල්ලො LTTE එකේ බල්ලො එක්ක යුද්ද කරා වගේ තමයි බන්. අපේ රටේ ඉතිහාසයේ ඉදලා, දකුනු ඉන්දියානු ඩස්ප සක්කිලි, පරංගි මේ රටට අල්ලගන්න එනකොට, මොකක්හරි රටේ ප්‍රශ්නයක් වෙනකොට, හාමුදුරුවරු ඒ වෙනුවෙන් පෙනී හිටියා. බෞද්දකමයි, නිවටකමයි පටලගන්න එපා. බෞද්ධ කියන්නෙ දර්ශනයකට එහා ගියපු ලංකාවෙ සංස්කෘතික දෙයක්. හාමුදුරුවරු උනාම කැලේ අස්සෙ ඉන්න ඕනෙ කියල නීතියක් නෑ (ඒක පෞද්ගලික කැමැත්ත) තමන් වෙනුවෙන්, බෞද්ධාගම වෙනුවෙන්, රට වෙනුවෙන් කතා කරන්න සංඝ්‍යාවහන්සේලාට 100% අයිතියක් තියනවා. ආන්ඩුක්‍රම ව්‍යවස්තාවෙන් උනත් බෞද්ධාගමට ප්‍රමුකස්තානය දීලා තියන්නෙ ආතල් එකට නෙමෙයි බන්.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,122
    4,697
    113
    දවස් 365 ම අනිත් උන්ට ජිවත් වෙන්න ඕන හැටි , ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕන හැටි
    සිත ක්‍රියාකරන හැටි ,
    තෘෂ්ණාව , තරහ , වෛරය , වගේ දේවල් පාලනය කරගන්න හැටි
    ගැන බණ කියන උන්ට ,

    උන්ගේ ප්‍රශ්නයක් ඒ තියරි වලින් විසදගන්න බැරුව , උන්ගේ හිත් ඔය ආගමේ කියලා තියන
    කෝණයෙන් බලන්න බැරුව
    අර අනිත් මිනිස්සු වගේම රෙදි උස්සන් , කුණුහරප කියාගෙන පාරට බහින්නේ ඇයි ??
    හැමදේම අත් හරින්න කියන උන් මොකද මේ රෙද්දක් අල්ලන් දගලන්නේ ??

    ඔය ආගම් වල තියන බණ අහන් ඉද්දි විතරක් ලස්සන ප්‍රයෝගික නැති දෙයක් නිසාද ?? 🤷‍♂️

    එක්කෝ තමන්ට වත් ප්‍රයෝගිකව ප්‍රශ්නයකදී ප්‍රයෝජනයට ගන්න බැරි බයිලා
    අනිත් මිනිස්සුන්ට කියන්නෙන් ඇතුව ඉන්න ඕනේ... :rofl:




    ​

    no machan they are, these monks are driven by you know who
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,492
    170,239
    113
    එකමත් එක රටක
    උඹයි මමයි ගෙදර ඇතුලට වෙලා ඉන්නකොට අපේ කොල්ලො LTTE එකේ බල්ලො එක්ක යුද්ද කරා වගේ තමයි බන්. අපේ රටේ ඉතිහාසයේ ඉදලා, දකුනු ඉන්දියානු ඩස්ප සක්කිලි, පරංගි මේ රටට අල්ලගන්න එනකොට, මොකක්හරි රටේ ප්‍රශ්නයක් වෙනකොට, හාමුදුරුවරු ඒ වෙනුවෙන් පෙනී හිටියා. බෞද්දකමයි, නිවටකමයි පටලගන්න එපා. බෞද්ධ කියන්නෙ දර්ශනයකට එහා ගියපු ලංකාවෙ සංස්කෘතික දෙයක්. හාමුදුරුවරු උනාම කැලේ අස්සෙ ඉන්න ඕනෙ කියල නීතියක් නෑ (ඒක පෞද්ගලික කැමැත්ත) තමන් වෙනුවෙන්, බෞද්ධාගම වෙනුවෙන්, රට වෙනුවෙන් කතා කරන්න සංඝ්‍යාවහන්සේලාට 100% අයිතියක් තියනවා. ආන්ඩුක්‍රම ව්‍යවස්තාවෙන් උනත් බෞද්ධාගමට ප්‍රමුකස්තානය දීලා තියන්නෙ ආතල් එකට නෙමෙයි බන්.
    ඔය වගේ බුදුහාමුදුරුවෝ මැදිහත් වෙලා කරපු යුද්ධයක් , උද්ගෝෂණයක් වගේ දෙයක් කියපන් බලන්න .

    ඒක තමයි බූරුවො මාත් කියන්නෙ. තෝනෙ ගොන් බූරුව වගේ ආගම අදහනවන්ම්, ආගම දේශනා කරනවන්ම් ආගමෙන්ම විසදගනින් වගේ බූරු කතා කියන්නෙ.
    මොකෝ මේ තරහ ගිහින් ?
    උබේ ඔය තරහ පාලනය කරගන්න ඔය ආගමෙන් උත්තරයක් නැද්ද ?? කුණුහරපෙන් බනින එක ද විසදුම ??

    අනන ඒ වගේ මේ පාරට බැහැල ඉන්න උන්ට ආගමේ කියලා තියන විදියට දේවල් දිහා බලන්න බැරි ඇයි කියලා මම අහන්නේ 🙆‍♂️
    ------ Post added on Oct 16, 2026 at 11:19 AM