Candid-B

Well-known member
  • Apr 25, 2019
    36,319
    1
    63,881
    113
    Mother Earth
    ඉතින් වාහනේ පොත නැතුව ගත්තෙ මොන හුත්තකටද බන් ? වාහනයක් ගන්නකොට අනිවා පොත නැත්තම් ගන්න එපා. කවුද දන්නෙ ඕක උස්සපු බයික් එකක්ද කියලා. 🤷‍♂️
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,672
    6,945
    113
    36
    Samahara vehicles system na.

    Den ewa license karanna ba. License karanna nam system danna wenawa.


    Wena ekak tiya passport eka ganna id eka system na kiyala herila enna una 😆
    pukata payn gahala pituwahal kare nadda
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,843
    51,064
    113
    සේදවත්ත
    අපි ගහලා කියලා ඔප්පු කරන්න ඔනෙ නෙ ඒකට,
    හරි නීති උපදෙස් එක්ක ගියොත් අවුලක් නැ... අපි කෙටුවෙ නැ, පොතෙ තියෙන නම්බර් එක චෙක් කරලා ගත්තෙ..

    ඒක්සැමිනමර් තමා කියන්න ඕනේ බලලා . තාක්ශනික අංශයකට දාන්න වෙයි
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,682
    113
    United States
    චැසි නම්බරේ ලෝකල් කොටලා කියන එක නිසා මේක කුරුණෑගලින්වත් examiner ගෙන්වත් ඉවර කරන්න බෑ මචං, examiner දුන්න letter එකයි පොතයි අරන් බයික් එකත් එක්ක නාරාහේන්පිට technical අංශයටම යන්න. එයාලා චැසිය check කරලා approve කලොත් විතරයි ආයෙ system දාලා licence ගන්න පුළුවන් වෙන්නේ.
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,500
    7,167
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඉතින් වාහනේ පොත නැතුව ගත්තෙ මොන හුත්තකටද බන් ? වාහනයක් ගන්නකොට අනිවා පොත නැත්තම් ගන්න එපා. කවුද දන්නෙ ඕක උස්සපු බයික් එකක්ද කියලා. 🤷‍♂️

    Potha thiyenawa , transfer papers idan thiyenawa. potha kachcheri pothak awurudu 2k license kara kisi awlak une na. 2026 license karanna yaddi thama mehema magulak paththu une.
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,319
    1
    63,881
    113
    Mother Earth
    Potha thiyenawa , transfer papers idan thiyenawa. potha kachcheri pothak awurudu 2k license kara kisi awlak une na. 2026 license karanna yaddi thama mehema magulak paththu une.
    ඉතින් පොතත් තියෙනව නම් engine number එකයි chassis number එකයි පොතේ එකට සමානයි නම් මොන පකක්ද බන් උන් කියන්නෙ ? 🤷‍♂️
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,771
    15,739
    113
    🌎
    මේක මට විසදගන්න පුළුවන් කොහොමද.
    GR8-BY8ubg-AAJ1n-E.jpg
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,106
    1
    17,306
    113
    Potha thiyenawa , transfer papers idan thiyenawa. potha kachcheri pothak awurudu 2k license kara kisi awlak une na. 2026 license karanna yaddi thama mehema magulak paththu une.
    @Lakshan-Seram මෙහ්... කච්චෙරි පොතක්,

    @Hasistranger මචන් ඔක වැරිදියට ගියොත් වාහනෙත් නැති වෙන වැඩක්, වෙනම ගිහින් හරි වෙන එකෙක් යවලා හරි, එක්සැමිනර් කෙනෙක්ගෙන් හරි අහපන්, මොකක්ද ඔය වගෙ එකක්ට තියෙන ප්‍රොසෙස් එක කියලා..

    ගොඩක් දුරට, රජයෙ කර්මාන්තශාලාවට දාලා චැසිය කොටලා , පොත අප්ඩෙට් කරලා දේවි...