අහිංසක මූණක් තියන් ඉන්නෙම වේස චරිත වලට :P
Aluth Eka Well-known member Apr 12, 2016 7,394 10,787 113 Oct 18, 2026 #1 අහිංසක මූණක් තියන් ඉන්නෙම වේස චරිත වලට
CorD SaC Well-known member Feb 4, 2015 15,835 28,220 113 Oct 18, 2026 #2 ඉන්නෙම වේස කතා වලට Reactions: Tonto
Aluth Eka Well-known member Apr 12, 2016 7,394 10,787 113 Oct 18, 2026 #3 CorD SaC said: ඉන්නෙම වේස කතා වලට Click to expand... sirawata oi
Yeezus Well-known member Nov 20, 2024 5,363 1 7,387 113 Oct 19, 2026 #5 උඹල දන්නවද ඔය Badda කියන වචනේ සිංහල ජන ව්යවහාරයට ආවේ සුද්ද රට අල්ල ගත්තම සිංහල ගැහැණුන් ට Baddie කියද්දී ඒක අහන් ඉඳපු හෙළයෝ Baddie -> බඩ්ඩ යනුවෙන් ව්යවහාරයට එකතු කර ගත්තා කියලා. Reactions: MacFarlane
උඹල දන්නවද ඔය Badda කියන වචනේ සිංහල ජන ව්යවහාරයට ආවේ සුද්ද රට අල්ල ගත්තම සිංහල ගැහැණුන් ට Baddie කියද්දී ඒක අහන් ඉඳපු හෙළයෝ Baddie -> බඩ්ඩ යනුවෙන් ව්යවහාරයට එකතු කර ගත්තා කියලා.
SomiBoyz Well-known member Apr 24, 2016 2,281 2,695 113 Birmingham Oct 19, 2026 #6 Yeezus said: උඹල දන්නවද ඔය Badda කියන වචනේ සිංහල ජන ව්යවහාරයට ආවේ සුද්ද රට අල්ල ගත්තම සිංහල ගැහැණුන් ට Baddie කියද්දී ඒක අහන් ඉඳපු හෙළයෝ Baddie -> බඩ්ඩ යනුවෙන් ව්යවහාරයට එකතු කර ගත්තා කියලා. Click to expand... "බඩ්ඩ" වචනයේ භාවිතය: සිංහල අපරාධ අපරාජිත ව්යවහාරයේ හෝ අපහාසාත්මක වහරේ මෙම වචනය ඊට බොහෝ පෙර සිටම පැවත එන්නකි. Reactions: Yeezus
Yeezus said: උඹල දන්නවද ඔය Badda කියන වචනේ සිංහල ජන ව්යවහාරයට ආවේ සුද්ද රට අල්ල ගත්තම සිංහල ගැහැණුන් ට Baddie කියද්දී ඒක අහන් ඉඳපු හෙළයෝ Baddie -> බඩ්ඩ යනුවෙන් ව්යවහාරයට එකතු කර ගත්තා කියලා. Click to expand... "බඩ්ඩ" වචනයේ භාවිතය: සිංහල අපරාධ අපරාජිත ව්යවහාරයේ හෝ අපහාසාත්මක වහරේ මෙම වචනය ඊට බොහෝ පෙර සිටම පැවත එන්නකි.
Yeezus Well-known member Nov 20, 2024 5,363 1 7,387 113 Oct 19, 2026 #7 SomiBoyz said: "බඩ්ඩ" වචනයේ භාවිතය: සිංහල අපරාධ අපරාජිත ව්යවහාරයේ හෝ අපහාසාත්මක වහරේ මෙම වචනය ඊට බොහෝ පෙර සිටම පැවත එන්නකි. Click to expand... Late night random thought එකක් !
SomiBoyz said: "බඩ්ඩ" වචනයේ භාවිතය: සිංහල අපරාධ අපරාජිත ව්යවහාරයේ හෝ අපහාසාත්මක වහරේ මෙම වචනය ඊට බොහෝ පෙර සිටම පැවත එන්නකි. Click to expand... Late night random thought එකක් !
Anyhacker Well-known member Oct 5, 2026 3,350 1,876 113 United States Oct 19, 2026 #8 නම නම් දන්නෑ බන්, හැබැයි අහිංසක මූණ කතාව නම් හරියටම ඇත්ත
good-man Well-known member Jan 29, 2015 2,862 3,057 113 Oct 19, 2026 #9 ගල පේන වෙලාවටම පොටෝග්රපි ඇඩ් එකක් දාපු පරයා කවුද?