කාවන්තිස්ස ඇතාගේ සීන් එක

SLKolla2020

Well-known member
  • Dec 9, 2020
    945
    2,028
    93
    ඒ සද්දන්තයව මරලා, මැරෙන්න දීලා, අන්තිමට බෙල්ල කපලා ට්‍රැක්ටර් එකක දාගෙන යන photo එක දැක්කමනම් මාර අවුල්. ඒක නිකං හරියට house of the dragon එකේ meylyes කියන මකරව මරලා kingslanding ගේන scene එක වගේ.

    කාලකන්නි කිසි හිරිකිතයක්, හැගීමක් දැනීමක් නැතුව කරපු ඒ දේට නම් සමාවක් දෙන්න බැහැ.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,053
    9,718
    113
    Galaha
    Ada wessa wage.
    Heta wage balamu.
    mama aliyage seen eka wadiya danne na bn. social media TV walin ath wela inne mama. kiriyata vitharai enne. sathekta mokak hari unahama aul thamai karanna deyak na. dan balahan akuana siddiya. a minissu hinekinwath hithapu deyakda une. owa ohoma thamai. ata lo dahamin kampa wenna hoda na :yes:
     
    • Like
    Reactions: NRTG and planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    9,802
    16,770
    113
    mama aliyage seen eka wadiya danne na bn. social media TV walin ath wela inne mama. kiriyata vitharai enne. sathekta mokak hari unahama aul thamai karanna deyak na. dan balahan akuana siddiya. a minissu hinekinwath hithapu deyakda une. owa ohoma thamai. ata lo dahamin kampa wenna hoda na :yes:
    Aliya maruna eka nemei case eka. Uu beraganna chance thibuna. Ehema thibilath mun timely action nogena uu nathi wune. Kavanthissa maruna nemei uuwa mara gaththa.

    Dan kalabale pohottuwe ekekwa allala usavi daala uu thamai wedi thibbe kiyala Kavanthissata. Magistrate kiyala uu seka karanna tharam sakshi nahai kiyala. Podi prashna loku karan gu naanawa dan inna aanduwa.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,053
    9,718
    113
    Galaha
    Aliya maruna eka nemei case eka. Uu beraganna chance thibuna. Ehema thibilath mun timely action nogena uu nathi wune. Kavanthissa maruna nemei uuwa mara gaththa.

    Dan kalabale pohottuwe ekekwa allala usavi daala uu thamai wedi thibbe kiyala Kavanthissata. Magistrate kiyala uu seka karanna tharam sakshi nahai kiyala. Podi prashna loku karan gu naanawa dan inna aanduwa.
    tranquilizer dart ekakin vidinawa dakka news wala ehen mehen ekada seen eka.
     
    • Like
    Reactions: NRTG and planner123

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,421
    3,597
    113
    ඇතාගේ case එකට මටත් හෙන අවුල් feeling එකක් බන් තියෙන්නෙ
    මට කොහොමත් සතෙක් මැරුනාම පොඩ්ඩක් අවුල් යනව, හැබැයි මේ case එකේ social media වල හෙම දරුණුවට යනවනේ බන් videos එක්ක හෙම, එතකොට දැනෙනව වැඩියි, ඔලුව ලොකුවට අවුල් කර ගන්නෙ නැතිව social media වලින් පොඩ්ඩක් අයින් වෙලා හිටිය නම් හොඳයි බන් ටික දවසකට
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    3,033
    2,214
    113
    ඒ සද්දන්තයව මරලා, මැරෙන්න දීලා, අන්තිමට බෙල්ල කපලා ට්‍රැක්ටර් එකක දාගෙන යන photo එක දැක්කමනම් මාර අවුල්. ඒක නිකං හරියට house of the dragon එකේ meylyes කියන මකරව මරලා kingslanding ගේන scene එක වගේ.

    කාලකන්නි කිසි හිරිකිතයක්, හැගීමක් දැනීමක් නැතුව කරපු ඒ දේට නම් සමාවක් දෙන්න බැහැ.
    Ithin oka normal procedure ekane.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,061
    1
    15,578
    113
    බාල අපචාර. ළමයින්ගෙ මන්දපෝෂනය. රට වැටිල තියෙන තැන. ඔය අලිය කවද හරි මැරෙනවනෙ හිටියත්. රටේ පශ්න නැතුවට හොඳයි ඕවා. හොස්පිටල් එක්කට ගිහින් බලපන් අත්වැරදීම් වලින් මිනිස්සු කොච්හර අබ්බගාත වෙනවද මැරෙනවද කවුරුවත් කතා කරනවද ඒවට. සෝශල් මීඩියාවලින් පුම්බපු දේකට කට්ටිය වැලපෙනව.

    අන්න පිලිකා රෝහලේ බෙහෙත් නෑ. බෙහෙත් ටිකක් අරන් දීපන් පොඩි උන්ට. ඒවගේ ප්‍රශ්න ගැන කතා කරනවට වඩා ක්‍රියා කරල විසදන්න උදව් වෙන්න ලේසි වැඩ. ඒව කතා කර කර ඉදල වැඩක් නෑ. අලි ප්‍රශ්නෙ ඔය ප්‍රශ්න වලට වඩා සංකීර්ණයි. අලි මිනිස් ගැටුමට උත්තර දෙන්න අපිට තියා ඉතිහාසෙ ආව කිසිම ආණ්ඩුවකට බැරි උනා. මොකද එක විසදුමයි තියෙන්නෙ. කැලේ ඉන්න මිනිස්සු ලගම නගරෙ පදිංචි කරවන එක. ඒක කරන්න බෑ මොකද ඒ මිනිස්සුන්ටත් ඒ ගෙවල් පරිසරය එක්ක වෙනම බැඳීම් තියනව. ඒ නිසා අපිට දුක හිතෙන එක සාමාන්‍ය දෙයක් මේ දේවල් අපිට කරන්න පුළුවන් සීමාවෙන් පිට නිසා.
     
    • Like
    • Sad
    Reactions: Tramadol and NRTG

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,208
    1,476
    113
    ඕනි එකයි එපා එකයි හැම කුනු ගොඩම ඔලුවට දාගන්න එපා බං , මානසික නිදහස වටිනවා ඔක්කොටම වැඩිය , නිවුස් වත් බලන්න එපා ,
    ඒක ඇත්ත. ඒ වුණාට
    ඔයා JVP ද?
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,617
    16,211
    113
    Colombo
    අද මුස්ලිම් කොල්ලෙක් එක්ක කතා කරා කාවන්තිස්සගේ සීන් එකට ඌට Depression වගේලු.. මේ ටිකේම නින්ද යන් නෑලූ
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,167
    13,501
    113
    2Y1UBPC.png
    මේක ගේම් එකක ස්කෝර් බෝඩ් එකක් වගේනෙ බං, මං දඩයක්කාරයෙක් උනා නම් මෝටිවේට් වෙනව
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,542
    7,381
    113
    මටත් හෙන අවුල්
    සත්තු මරුණාම හිතට අවුල් නිසා මං දැන් බල්ලෙක්, පූසෙක් වත් ඇති කරන්නෙ නෑ. සත්තු ඇති කරන්නෙ නැතුව හිටියේ මේ වගේ ෆීලිංස් වලින් බේරෙන්න. එත් මේ සීන් එක ආවා. මේක ලංකාවේ සත්තු ගැන හිතන ගොඩක් අයට දැනෙන සීන් එකක්.

    අලි, ඇත්තු අපිට මෙච්චර දැනෙන්නේ උං ලොකු නිසාම විතරක් නෙවෙයි. උන් අපේ සංස්කෘතියත් එක්ක, පෙරහැර වගේ දේවල් හරහා බද්ධ වෙලා තියන නිසා.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,565
    8,888
    113
    Kotahena
    ඇයි ඉතින් ඌ මැරුන කියල ඉර පායන්නෙ නැද්ද. බත් ඉදෙන්නෙ නැද්ද. කුරුල්ලො කෑගහන්නෙ නැද්ද. ඔයිට වඩා අඬන්න ඕන දේවල් මේ රටේ කොච්චර වෙනවද ඔය සිද්දිය මටනම් කූබි පුකක් තරම් වටින්නෙ නෑ බං. ඕක එච්චර පුම්බන්න තරම් වැදගත් දෙයක් නෙවෙයි මටනම් දැනෙන්නෙ. Sorry bn :(
    me ratata kela wenne uba wage athmarthakami minissu nisa

    ata lo dahamin kampa wenna hoda na
    me widihata hitha hitha puke araganna eka thamai ape ewunta puluwan...

    lada dein sathutu wenna..
    me api laba upan hati...

    owa thamai ape ewunge oluwata dala backword karala thiyenne. kawadawath issarahata yamak na. asadaranayak unama eka wenuwen issarahata enna konda panak na

    uba katha karanne hariyata galak oluwa udata watila maruna wage ponna widihata ekata excuse ekak deela. buddagama nemei gon buddahagama
    ------ Post added on Oct 21, 2026 at 8:04 AM
     
    Last edited:
    • Like
    Reactions: SLKolla2020

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    945
    2,028
    93
    Ithin oka normal procedure ekane.
    ඒ උනාට ඒක ඒ සතාට ගෞරවයක් දීලා කරන්න තිබ්බනේ, ඔය වගේ දේවල් වලින් වෙන්නේ අලි මරණ සාමාන්‍යකරණය කරන එක. අලියෝ මැස්සෝ, මදුරුවෝ ගානට දාන එක.
     
    • Like
    Reactions: NRTG