හොඳයි,සමාජවාදී මහත්මයා.බොරු චෝදනා කරනවානං, දූෂිත පාලකයෝ රකිනවනන් ගෑනුත් එකයි පිරිමිත් එකයි.
අපි තමයි නියම ස්ත්රීවාදියෝ
උඹල වගේ ගෑනු බබා හුකුන් කරන්න යන්නේ නෑ ගෑනු උන පලියට
ස්ත්‍රීවාදය (feminism) = ස්ත්‍රීන්ටත් පුරුෂයන්ට වගේම සමාන අයිතිවාසිකම්, අවස්ථා සහ සමාජ තත්ත්වය ලැබිය යුතුයි කියන විශ්වාසය/ව්‍යාපාරය.
ස්ත්‍රී (කාන්තාව) + වාදය (දර්ශනය/අදහස) + ඊ (ඒක අදහන කෙනා). ඉංග්‍රීසි "feminist" වචනයේ පරිවර්තනයක්.
චෝදනාව බොරුද කියල තීරණය කරන්නේ උසාවිය.