baluwa ban set une naමේ රතු ලොකු අකුරු ටිකේ පින්තූරේ WhatTheFont එකට දාලා බලන්න, ඒකෙන් ගොඩක් වෙලාවට මේ වගේ ස්ටයිල් එක හරියටම හම්බවෙනවා
@pathaleiretta මේ දීල තියෙන්නේ. ස්තුතියි වත් කියහන් ඇවිල්ල
Thanks Bro මෙක නෙමෙ ෆොන්ට් එක. Felt Regular
මෙක නෙමෙ ෆොන්ට් එක. මන් පස්සෙ එක හොයාගත්තා. එකම නෙමෙ එකක්. Felt Regular@pathaleiretta මේ දීල තියෙන්නේ. ස්තුතියි වත් කියහන් ඇවිල්ල
කෝ ඉතින් දාපන් ඒක අපිටත් download කරගන්නThanks Bro මෙක නෙමෙ ෆොන්ට් එක. Felt Regular
මෙක නෙමෙ ෆොන්ට් එක. මන් පස්සෙ එක හොයාගත්තා. එකම නෙමෙ එකක්. Felt Regular
යකෝ නම කොපි පේස්ට් කරන්න බැරිද ගූගල් එකටකෝ ඉතින් දාපන් ඒක අපිටත් download කරගන්න