"යකඩයෙන් හටගත් මලකඩ, යකඩයම කා දමන්නාක් මෙන්..."
අයසා ව මලං සමුට්ඨිතං,
තදුට්ඨාය තමෙව ඛාදති;
එවං අතිධොනචාරිනං,
සකකම්මානි නයන්ති දුග්ගතිං.
"ශාසනය විනාශ වන්නේ පිටස්තරයින්ගෙන් නොව, නොහික්මුණු සිව්පිරිස (භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා) නිසාය..."
ඔය උඩ දාපු හෑල්ල උබ මේකේ අලවන්න ගෙනාපු එකක් නෙවෙයි නේද ?සිවුර ගැන දන්නවා දර්මය දන් නෑ? @dilann

මේක අකාලිකයි..ඔය උඩ දාපු හෑල්ල උබ මේකේ අලවන්න ගෙනාපු එකක් නෙවෙයි නේද ?![]()
ආණ්ඩු විරෝද්ධි ඒවා print කරල පස්සේ කොහෙන්ද print කරේ කියලා කේස් වැටෙනවද දන්නේ නෑ .සිවුරට යුක්තිය කියලා Print Out එකක් දෙන්න බෑ කියන එක නම් ඇත්තටම හිතාගන්න බැරි වැඩක්, කඩේකට එහෙම තීරණයක් ගන්න එක හරිද කියලා හිතෙනවා.
උබ දර්මය විදියට දකින්නේ පුද්ගලයෙක්ද?ආණ්ඩු විරෝද්ධි ඒවා print කරල පස්සේ කොහෙන්ද print කරේ කියලා කේස් වැටෙනවද දන්නේ නෑ .
උබ දර්මය විදියට දකින්නේ පුද්ගලයෙක්ද?ඔය උඩ දාපු හෑල්ල උබ මේකේ අලවන්න ගෙනාපු එකක් නෙවෙයි නේද ?![]()
උබ දර්මය විදියට දකින්නේ පුද්ගලයෙක්ද?
උබ දර්මය විදියට දකින්නේ පුද්ගලයෙක්ද?
Un hariyata innawa nam kawuruth hina wenne na neyප්රින්ට් එකක් දෙන එක නොදෙන එක කඩේ තීරණය. ඒත් හාමුදුරුවන්ට අගෞරව කරලා හිනා වෙන එක නම් බෞද්ධ රටකට ගැලපෙන්නේ නැහැ.
කවුරුවත් හිනා වෙන එකනං හොඳ දෙයක් , කොහොමත් තෘෂ්ණාවද ? ද්වේෂයද ? ඇහුවොත්, තෘෂ්ණාව හොඳයි ද්වේශයට වඩා.Un hariyata innawa nam kawuruth hina wenne na ney
ඔය කඳපනුවන්ට ගැළපපෙන උන් තමා වක්මුල්ලේ වගේ අය... අධර්මිෂ්ට රජවරුන් කරන ඕනැම දේකට හුරේ දාන්නේ ඔය වගේ අය...යකඩයෙන්ම හටගන්නා මලකඩ, කවදා හෝ ඒ යකඩයම විනාශ කරන්නා සේ, මාගේ ශාසනය විනාශ වන්නේද පිටස්තරයින්ගෙන් නොව, ශාසනය තුළ සිටින නොහික්මුණු, අගුණ පිරුණු භික්ෂූන්, භික්ෂුණීන්, උපාසක, උපාසිකාවන් යන සිව්පිරිසගේම අසංවරකම සහ වැරදි පිළිවෙත් හේතුවෙනි.
1. යකඩයෙන් හටගන්නා මලකඩ උපමාව
- මූලාශ්රය: ඛුද්දක නිකාය – ධම්මපද පාලි (මල වග්ගය, 240 ගාථාව)
- පාළි ගාථාව:
- තේරුම: යකඩයෙන් උපන්නා වූ මලකඩ, යකඩයෙන් මතුවී ඒ යකඩයම කා දමයි. එමෙන්ම අසංවරව හැසිරෙන පුද්ගලයාගේ අකුසල් කර්මයන් ඔහුව දුගතියට පමුණුවයි.
2. ශාසනය ඇතුළතින්ම විනාශ වීම
- මූලාශ්රය: සංයුක්ත නිකාය – කස්සප සංයුක්තය (සද්ධම්මපතිරූපක සූත්රය - SN 16.13)
- සූත්ර දේශනාව: මහා කස්සප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් සද්ධර්මය අන්තර්ධානය වන්නේ කෙසේදැයි විමසූ විට, බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන මහ භූතයන්ගෙන් හෝ පිටස්තර සතුරන්ගෙන් සද්ධර්මය විනාශ නොවන බවයි.
- සද්ධර්මය විනාශ වන්නේ සිව්පිරිස (භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා) ශාස්තෲන් වහන්සේ කෙරෙහි, ධර්මය කෙරෙහි, සංඝයා කෙරෙහි, ශික්ෂාව කෙරෙහි සහ සමාධිය කෙරෙහි ගෞරවයක් හා යටහත් පහත් බවක් නැතුව අසංවරව කටයුතු කිරීම නිසාම පමණි.
සිවුර ගැන දන්නවා දර්මය දන් නෑ? @dilann
------ Post added on Oct 24, 2026 at 9:35 PM