අවුරුදු 40 දි පලවෙනි ජොබ් එක හම්බුන උන් ඉන්නවද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,689
    78,280
    113
    අවුරුදු 40 දි පලවෙනි ජොබ් එක හම්බුන උන් ඉන්නවද?
    ඒ කියන්නේ වයස 18 ඉඳන් 40 වෙනකම් ජොබ් නැතුව ඉදලා 40 දි පලවෙනි රස්සාව හම්බුන උන්?
    ජෙප්පොනම් ඉන්නවා. ඔය ජනාදිපති කියන එකත් එහෙමයි. මුලින 40ට කිට්ටු කරලා ඇමැති වෙලා නාල පස්සෙ ඔන්න 55 ජනාදිපති උනා 🤭 🤭
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,483
    1,997
    113
    United States
    18 ඉඳන් 40 වෙනකම් ජොබ් නැතුව ඉඳලා 40 දි පටන් ගන්න එක ලේසි නැති වෙයි තමයි, ඒත් ඒකෙන් පරක්කුයි කියලා කියන්න බෑ බං, තමන්ට සෙට් වෙන ෆීල්ඩ් එකේ පොඩියට හරි පටන් ගත්තොත් ටික ටික හැදෙනවා.
     

    krisco

    Well-known member
  • May 28, 2022
    726
    841
    93
    1792917338570.png
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,741
    9,108
    113
    ජීවිතේ කියන්නෙ බොරු වැඩක් බන්. ජොබ් පස්සෙ දුවනව සල්ලි හොයනව අවසානෙ මේ සේරම බොරු වැඩක් කියල තේරෙනව.
    සිරාවටම... අද 1000ක් හොය්ලා ඉවරයක් නැනෙ.. හෙට තව හොයන්න් හදනවා
     
    • Like
    Reactions: SomiBoyz

    thomian

    Well-known member
  • May 20, 2011
    13,381
    18,817
    113
    බයියෝ නං ඉන්නවා.. 60 පැනලත් ජොබ් එකක් නෑ... හොරා තමයි කන්නේ.. සල්ලි හම්බ කරපු විදිය කියා ගන්නත් බෑ 🤭

    ---++++


    එහෙම එකක් නෑ.. උඹට හරියන එකක් නං.. පිලිවෙලට කරගෙන යන්න තියෙන්නේ
    ------ Post added on Oct 25, 2026 at 3:53 PM
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,637
    3,942
    113
    43
    Wakanda
    උබ කෙයාඝිවර් කෝස් එකක් කරපන් රහල් කොල්ලො
    උබ මට කුනු බැනුම් බැනල තියෙනව කියල මං දන්නව. ඒත් උබට ගැලපෙන ඉහල ආදායම් මාර්ගයක් ඉක්මනටම ලැබෙන්න කියල මං හදවතින්ම ප්‍රාර්ථනය කරනව ♥️
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    674
    692
    93
    Habarana
    33දි කාලකන්ණි ජීවිතේට සමුදෙන්න ඕනෙ කියලා මටම හිතුනා යම් සිදුවීම් කිහිපයක් හින්දා... අවුරුද්දක් විතර ඒ ස්පාර්ක් එකෙන් අල්ලගෙන හිටියා, නමුත්..
    හිතාගන්නවත බැරි දේවල් කීපයකින් ආයෙත් වැටුනා හිටියටත් වඩා පහල ලෙවල් එකකට...
    දැන් බලාපොරොත්තු අතෑරලා ඉන්නෙ, හොඳම එකෙන් කෙලවිලා...

    ඒවා පුද්ගලානුබද්ධයි බන්, උඹ පරක්කු නෑ! ජය වේවා!!
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,935
    4,302
    113
    33දි කාලකන්ණි ජීවිතේට සමුදෙන්න ඕනෙ කියලා මටම හිතුනා යම් සිදුවීම් කිහිපයක් හින්දා... අවුරුද්දක් විතර ඒ ස්පාර්ක් එකෙන් අල්ලගෙන හිටියා, නමුත්..
    හිතාගන්නවත බැරි දේවල් කීපයකින් ආයෙත් වැටුනා හිටියටත් වඩා පහල ලෙවල් එකකට...
    දැන් බලාපොරොත්තු අතෑරලා ඉන්නෙ, හොඳම එකෙන් කෙලවිලා...

    ඒවා පුද්ගලානුබද්ධයි බන්, උඹ පරක්කු නෑ! ජය වේවා!!
    Same here
     
    • Sad
    Reactions: Samaposha