ඕක මට දෙන්නනාකි වෙනකොට එහෙමයි මටත් ඕක තියෙනව. PC එකේ Games 3ක් විතර තියෙනව play කරන්න කම්මැලී. ඉස්සර මැරීගෙන නොකා නොබී games ගැහුවෙ. ඉස්සර හිතුව ජොබක් කරල හොඳ pc එකක් හදල games ගහනව කියල දැන් pc එක තියෙනව games ගහන්න කම්මැලී.
meka hondaida?The Terminal List baluwa weekend eke.
dan S02 eke anthima episode eka balanna tyenne.