ඇයි මචන්ලා බිස්නස් එකක් කරනකොට යාළුවෝ නෑයෝ තරහින් කතා කරන්නේ ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,398
    12,912
    113
    38
    ඇයි මචන්ලා බිස්නස් එකක් කරනකොට යාළුවෝ නෑයෝ තරහින් කතා කරන්නේ ?
    නෑයෝ , යාළුවෝ තව අහම්බෙන් හමුවන සමහර අය තරහෙන් කතා කරනවා වගේ පේනවා
    මම කරන දෙක අකමැති වගේ වචන එයාලා පිට කරන්නේ
    උදව්වක් ඉල්ලුවත් කරන්නේ නෑ රවටනවා හින්ට් පාස් කරනවා සවුත්තු කරන්න වගේ හැසිරෙන්නේ.
    සමහර උදේ 8 හවස 5 ජොබ් කරන අය උපදෙස් දෙන්න එනවා ඒ අයගේ වදන් ඇහුවම එපා වෙනවා
    මම හැබැයි එක පාරෙන් එහෙම අයව කපලා දානවා අය කතාවට යන්නේ නෑ ෆේස්බුක් එකේ නම් Unfriend කරනවා
    හැබැයි මට හිතෙනවා නිකන් සමාජේ තනි වෙලා වගේ කියලා , මට කවුරුවත් නෑ කියලා
    ඇයි මචන්ලා බිස්නස් එකක් කරන කෙනක් එක්ක සමාජයේ මිනිස්සු තරහා වගේ කතා කරන්නේ
    එහෙම තනි කරලා දාන්නේ එයාලව ?

    බිස්නස් කරන ගොඩක් මිනිස්සු මම දැකලා තියෙනවා එයාලා වැඩි කතවක් නෑ හෙන ඔලුවෙන් වගේ ඉන්නේ මට හිතෙනවා සමාජේ මිනිස්සු එක්ක කතාවට ගියොත් ඔළුවට අත හෝදන නිසා ද කියලා එයාලා එහෙම ඉන්නවා ඇත්තේ ඉස්සර මට මේක නොතේරුනාට දැන් තේරෙනවා
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,839
    16,858
    113
    Uba oya inna heena loken bimata bahapan.
    Meke uba daana ewain mata therenne uba inne man pora cn eke.
    Uba minissu ekka deal karana widiya awul. Ewai repercussions thamai oya dan ubata therenna aran thiyenne.
     
    • Like
    Reactions: zid2021

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,486
    2,002
    113
    United States
    මචන්, ඔය එක පාරෙන්ම කපලා දාන එකෙන් තමයි තනියම දැනෙන්නේ වැඩි වෙන්නේ. උදව්වක් ඉල්ලුවම රවටන අයගෙන් ටිකක් දුරස් වෙලා ඉන්න එක හරි, ඒත් හැමෝම එකම විදියට කපන්න එපා. බිස්නස් කරන කෙනෙක් දෙන්නෙක් හරි ළඟ තියාගන්න බලන්න, එතකොට ඔළුවටත් ටිකක් සැහැල්ලුයි.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,574
    15,411
    113
    🌎
    ඇයි මචන්ලා බිස්නස් එකක් කරනකොට යාළුවෝ නෑයෝ තරහින් කතා කරන්නේ ?
    නෑයෝ , යාළුවෝ තව අහම්බෙන් හමුවන සමහර අය තරහෙන් කතා කරනවා වගේ පේනවා
    මම කරන දෙක අකමැති වගේ වචන එයාලා පිට කරන්නේ
    උදව්වක් ඉල්ලුවත් කරන්නේ නෑ රවටනවා හින්ට් පාස් කරනවා සවුත්තු කරන්න වගේ හැසිරෙන්නේ.
    සමහර උදේ 8 හවස 5 ජොබ් කරන අය උපදෙස් දෙන්න එනවා ඒ අයගේ වදන් ඇහුවම එපා වෙනවා
    මම හැබැයි එක පාරෙන් එහෙම අයව කපලා දානවා අය කතාවට යන්නේ නෑ ෆේස්බුක් එකේ නම් Unfriend කරනවා
    හැබැයි මට හිතෙනවා නිකන් සමාජේ තනි වෙලා වගේ කියලා , මට කවුරුවත් නෑ කියලා
    ඇයි මචන්ලා බිස්නස් එකක් කරන කෙනක් එක්ක සමාජයේ මිනිස්සු තරහා වගේ කතා කරන්නේ
    එහෙම තනි කරලා දාන්නේ එයාලව ?

    බිස්නස් කරන ගොඩක් මිනිස්සු මම දැකලා තියෙනවා එයාලා වැඩි කතවක් නෑ හෙන ඔලුවෙන් වගේ ඉන්නේ මට හිතෙනවා සමාජේ මිනිස්සු එක්ක කතාවට ගියොත් ඔළුවට අත හෝදන නිසා ද කියලා එයාලා එහෙම ඉන්නවා ඇත්තේ ඉස්සර මට මේක නොතේරුනාට දැන් තේරෙනවා
    නදුන් පෝස්ට් එක ඩිලීට් කරලා dot එකක් තිබ්බට පස්සේ thread එකට එන අයට ☝🏻☝🏻☝🏻☝🏻
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,415
    2
    55,485
    113
    Herewegoagain Letsnot GIF
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,398
    12,912
    113
    38
    Uba oya inna heena loken bimata bahapan.
    Meke uba daana ewain mata therenne uba inne man pora cn eke.
    Uba minissu ekka deal karana widiya awul. Ewai repercussions thamai oya dan ubata therenna aran thiyenne.
    මන් පොර සීන් එකක් නමේ , කට කැඩිච කතා කියනවා මිනිස්සු මට කතාවට ගියාම
     
    • Sad
    Reactions: Yudewwa

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,696
    6,316
    113
    බිස්නස් කරන ගොඩක් මිනිස්සු මම දැකලා තියෙනවා එයාලා වැඩි කතවක් නෑ හෙන ඔලුවෙන් වගේ ඉන්නේ මට හිතෙනවා සමාජේ මිනිස්සු එක්ක කතාවට ගියොත් ඔළුවට අත හෝදන නිසා ද කියලා එයාලා එහෙම ඉන්නවා ඇත්තේ

    Prashneyi uththareyi ekama thana mahaththaya

    oya okkoma uba prado eken v8 eken bahinakan withrayi
    ethakan lankawe ballo mark ekata dala paganna hadanne
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,689
    78,280
    113
    ඇයි මචන්ලා බිස්නස් එකක් කරනකොට යාළුවෝ නෑයෝ තරහින් කතා කරන්නේ ?
    නෑයෝ , යාළුවෝ තව අහම්බෙන් හමුවන සමහර අය තරහෙන් කතා කරනවා වගේ පේනවා
    මම කරන දෙක අකමැති වගේ වචන එයාලා පිට කරන්නේ
    උදව්වක් ඉල්ලුවත් කරන්නේ නෑ රවටනවා හින්ට් පාස් කරනවා සවුත්තු කරන්න වගේ හැසිරෙන්නේ.
    සමහර උදේ 8 හවස 5 ජොබ් කරන අය උපදෙස් දෙන්න එනවා ඒ අයගේ වදන් ඇහුවම එපා වෙනවා
    මම හැබැයි එක පාරෙන් එහෙම අයව කපලා දානවා අය කතාවට යන්නේ නෑ ෆේස්බුක් එකේ නම් Unfriend කරනවා
    හැබැයි මට හිතෙනවා නිකන් සමාජේ තනි වෙලා වගේ කියලා , මට කවුරුවත් නෑ කියලා
    ඇයි මචන්ලා බිස්නස් එකක් කරන කෙනක් එක්ක සමාජයේ මිනිස්සු තරහා වගේ කතා කරන්නේ
    එහෙම තනි කරලා දාන්නේ එයාලව ?

    බිස්නස් කරන ගොඩක් මිනිස්සු මම දැකලා තියෙනවා එයාලා වැඩි කතවක් නෑ හෙන ඔලුවෙන් වගේ ඉන්නේ මට හිතෙනවා සමාජේ මිනිස්සු එක්ක කතාවට ගියොත් ඔළුවට අත හෝදන නිසා ද කියලා එයාලා එහෙම ඉන්නවා ඇත්තේ ඉස්සර මට මේක නොතේරුනාට දැන් තේරෙනවා
    බිස්නස් කරන එක නවත්තලා මුලින්ම සමාජය ආස්‍රය කරන්න ඉගෙන ගනින් බන්, අනික උඹට වටේ උන්ගෙ කතා ඔච්චර වදිනවානම් නූල් ටිකක් ඇඟට ගැටගහගෙන ඔලු බක්කෙක් වගේ නටපන් බන් ඕක අතෑරලා. මොන හුත්තක්ද 🥴 🥴
     
    • Like
    Reactions: lilman

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,520
    6,112
    113
    මචන්, මේකට ජෝතිෂයෙනුත් ධර්මයෙනුත් එකම උත්තරයක් තියෙනවා.

    ජෝතිෂයෙන් බැලුවොත්, බිස්නස් කරන කෙනාගේ ජීවිත රිද්මය වෙනස් වෙනවා. 8-5 ජොබ් එකක් කියන්නේ සෙනසුරුගේ නියමිත රිද්මය, ඒකේ ඉන්න අයට ඒකම ආරක්ෂාව. බිස්නස් කියන්නේ බුධගේ මාර්ගය, අවදානම, ගනුදෙනුව, හැමදාම වෙනස් වෙන දෙයක්. ඔයා ඒ මාර්ගයට මාරු වුණාම වටේ ඉන්න අයට ඒක තේරෙන්නේ නැහැ, එයාලට පේන්නේ ඔයා වෙනස් වෙලා, උඩින් වගේ කියලා. ඇත්තටම වෙනස් වුණේ ඔයාගේ කාලය, ඔයාගේ දශාව.

    ඒ වගේම ඔයාගේ කාලය හොඳ වෙද්දි, ඒ කියන්නේ ලාභ, දියුණුව එද්දි, අනිත් අයගේ හිතේ ඉස්සාව ඇවිලෙනවා. ඉස්සාව කියන්නේ ධර්මයේ කියන දෝසයෙන් හටගන්න කෙලෙසයක්, "එයාට තියෙනවා, මට නැහැ" කියන එක. ඒක ඔයාගේ වැරැද්දක් නෙමේ, එයාලගේ හිතේ දුර්වලකමක්.

    ධර්මයෙන් බැලුවොත්, අනිත් අයගේ වචන එයාලගේ කර්මය, ඔයාගේ නෙමේ. බිස්නස් කරලා නැති කෙනෙක්ගෙන් බිස්නස් උපදෙස් ගන්න එකම තේරුමක් නැහැ, එයාලා කතා කරන්නේ බයෙන්, දැනීමෙන් නෙමේ. ඒ නිසා එයාලට තරහ වෙන්නත් එපා, එයාලගේ වචන ඔළුවට ගන්නත් එපා.

    ඔයා එක පාරෙන් කපලා දාන එක ගැනත් එක දෙයක් කියන්නම්. දුරස් වෙන එක හරි, ඒත් කපන්නේ කේන්තියෙන් නම් ඒ කේන්තිය ඔයාම අරන් යනවා, ඒකයි තනි වෙලා වගේ දැනෙන්නේ. සන්සුන් හිතින් දුරස් වෙන්න, ඒක මංගලයක්. බිස්නස් කරන දෙන්නෙක් හරි ළඟ තියාගන්න, එතකොට තනියම දැනෙන එක අඩුයි.

    බිස්නස් කරන අය නිශ්ශබ්දව ඉන්නේ ඔළුවෙන් කියලා නෙමේ. එයාලා ඉගෙන ගෙන තියෙනවා හැමෝටම පැහැදිලි කරන්න ගියොත් ශක්තිය නාස්ති වෙනවා කියලා. නිශ්ශබ්දය ආරක්ෂාවක්, ඒත් ඒක සම්පූර්ණ බිත්තියක් කරගන්න එපා.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,335
    6,377
    113
    36
    ඉතින් උඹත් හොඳ එකෙන් කියපන්

    මගේ කටේ හැටි දන්න නිසා කව්රුවත් එන්නේ නෑ කිසි දෙයක් කියන්න
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,944
    8,621
    113
    මට හිතෙනවා නිකන් සමාජේ තනි වෙලා වගේ කියලා , මට කවුරුවත් නෑ කියලා
    මම මේ ලදී ඔයාට කෝල් එකක් ගත්තම මාත් එක්ක කතා කරේ තරහින් වගේ. වේගෙන් වේගෙන් ඔයා කතා කරගෙන ගියා නේ. මට හිතෙන්නේ ඔයා වෙන අය එක්ක කතා කරන ස්වරුපය වෙනස් කරන්න ඕන. කතා කරනකොට පොඩ්ඩක් හදිස්සි නැතුව හිමින් කතා කරන්න.
     
    • Haha
    Reactions: clumsyhulk

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,805
    270
    83
    පෘතුවියේ
    හැබැයි මට හිතෙනවා නිකන් සමාජේ තනි වෙලා වගේ කියලා , මට කවුරුවත් නෑ කියලා
    ඒ වෙන මොකුත් නිසා නෙමෙයි උබට ඔය ඉන්න තැනින් එලියට එන්න ඌමනාවක් නැති නිසයි ego එක නිසයි.
     
    • Like
    Reactions: MihiCherub