Good place for Voice Training/ Practice

reddit

Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    කසුනගෙ එකට යනවනම් පොඩ්ඩක් යන්න කලින් @the.bandlabstudiolive කියල ටික්ටොක් එකක් තියෙනවා. එකේ තියෙන basic practical ටික බලාගන යන්න.

    https://www.tiktok.com/@the.bandlabstudiolive

    කොහොමත් මේ channel එක මරු basic ටික බලාගන්න
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,074
    4,852

    තෑන්ක්ස් මචන් ටිප් එකට ❤👍
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,634
    1
    159,519
    113
    98
    කෑගල්ල
    Sure මචන් තෑන්ක්ස් මට ඕක කීවට. මම දැනගෙන හිටියෙ නෑ

    ලොක්කයියට PM එකක් දාන්නම්. තෑන්ක්ස් 👍

    Mama ewwa ubata PM ekak

    Wife kasunge yanna ahuwama total course ekama 1.60k kiwwa. Anika online Naha kasunge.

    Balala hoda deyak katahan
     
    • Love
    • Like
    Reactions: NRTG and rumesh.fbi

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,860
    2,860
    113
    මට ආසාවක් තියෙනව සින්දු කියන්න මගෙ voice එක හොදට හදාගන්න hobby එකක් විදියට. මට ඕනෙ voice training යන්න හොද තැනක්. එහෙම යන හරි, දන්න තැනක් තියෙනවනම්, කීයක් වගේ යයිද කියල දන්නවනම් දාගෙන යන්න please.

    දැනට හොයල බලපු තැන් වලින් කසුන් කල්හාරගෙ එකක් තියෙනව කීව හොදයිලු.

    දන්නෙ නැත්තම් bump එකකින් support එකක් දෙන්ඩෝ
    Mokada une?
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,074
    4,852
    113
    Mokada une?

    Mama giya, January start kare July wage wenakota iwara kara. Certificate ekak dunna. Kasun kalhara hamadama enne na. 1,2 times per month. Claz eka karanne Ananda kiyala voice instructor kenek. Anith loku loku class walata giyapu dial ehemath awilla hitiya ewa set na meka hodai kiyala. Porage technique hodatama hodai. Class thibbe Sunday morning 9.30 - 1 PM wage. Meke loku podi okkotama ekata karanne.

    Tawa advance claz ekak thiyenawa 1.30n passe ethanama. Eke hoda meeter tikak innawa.
     
    • Like
    Reactions: CoolMan88

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,574
    6,756

    ප්‍රතිඵල කෙසේද?
     
    • Like
    Reactions: CoolMan88

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,074
    4,852
    113
    • Like
    Reactions: CoolMan88