⛈️අළුත් සුළි කුණාටුව ලංකාව දෙසට! විනාසයි!⛈️
Anathai Well-known member Mar 28, 2021 5,786 8,395 113 Tuesday at 8:34 PM #1 Reactions: MacFarlane and Naughtykolla48
fxgupiya Active member Oct 1, 2023 115 189 43 Kadawatha Tuesday at 8:36 PM #2 ඒකනම් මටත් හිතුනා දැක්කම
හෙළයෙක් Well-known member Apr 26, 2014 50,664 103,064 113 Tuesday at 8:38 PM #4 අපෙන් එහාට යනගමන් නෙ.
Anyhacker Well-known member Oct 5, 2026 3,347 1,865 113 United States Tuesday at 8:39 PM #5 මේ map එක බලද්දි නම් බෙංගාල බොක්ක පැත්තේ ලොකු කැරකිල්ලක් වගේ පේනවා, ලංකාවට නම් තාම ටිකක් දුරයි වගේ. එහෙමම මේ පැත්තට නොඇවිත් යනවා නම් හොඳයි. Reactions: clumsyhulk
මේ map එක බලද්දි නම් බෙංගාල බොක්ක පැත්තේ ලොකු කැරකිල්ලක් වගේ පේනවා, ලංකාවට නම් තාම ටිකක් දුරයි වගේ. එහෙමම මේ පැත්තට නොඇවිත් යනවා නම් හොඳයි.
Hyaenidae Well-known member Apr 8, 2015 53,403 2 55,450 113 Tuesday at 8:40 PM #6 Indiaweth thiyenawa ne Kochchikadayak
Anyhacker Well-known member Oct 5, 2026 3,347 1,865 113 United States Tuesday at 8:40 PM #7 මේ මැප් එකේ බැලුවම කුණාටුවේ ගමන බෙංගාල බොක්ක පැත්තෙන් ඉන්දියාව දිහාට යනවා වගේ පේන්නේ, ලංකාවට කෙලින්ම එනවා වගේ නෙවෙයි. ඒත් හුළඟයි වැස්සයි ගැන නම් පරිස්සමෙන් ඉන්න වෙනවා.
මේ මැප් එකේ බැලුවම කුණාටුවේ ගමන බෙංගාල බොක්ක පැත්තෙන් ඉන්දියාව දිහාට යනවා වගේ පේන්නේ, ලංකාවට කෙලින්ම එනවා වගේ නෙවෙයි. ඒත් හුළඟයි වැස්සයි ගැන නම් පරිස්සමෙන් ඉන්න වෙනවා.
IndrajithGamage Well-known member Oct 6, 2022 14,477 58 15,803 113 Tuesday at 8:43 PM #9 Anathai said: Click to expand... දෙසට වෙන්නෙ කොහෙද හුත්තො අනිත් පැත්තටනෙ යන්නෙ. Reactions: clumsyhulk, thilangr8, Ldy and 1 other person
fxgupiya Active member Oct 1, 2023 115 189 43 Kadawatha Tuesday at 8:44 PM #10 මේක තමයි 31 වෙද්දි එන්න පුළුවන් කියලා අද TV එකේ කිව්වෙත්
Heshan Daminda Well-known member Mar 13, 2009 47,110 1 102,701 113 34 Kalutara Tuesday at 8:52 PM #11 ඔය එනවා නෙමෙයි යනවා. කලින් ඩොට් එක තිබ්බ තැන.
fxgupiya Active member Oct 1, 2023 115 189 43 Kadawatha Tuesday at 8:55 PM #13 Heshan Daminda said: ඔය එනවා නෙමෙයි යනවා. කලින් ඩොට් එක තිබ්බ තැන. Click to expand... නෑ බං යට තියෙන නිල් ඩොට් එක අලුත් එකක් හැදෙන තැන. ඒක හැදිලා පහලටලු එන්නෙ Reactions: Heshan Daminda and Smartm
Heshan Daminda said: ඔය එනවා නෙමෙයි යනවා. කලින් ඩොට් එක තිබ්බ තැන. Click to expand... නෑ බං යට තියෙන නිල් ඩොට් එක අලුත් එකක් හැදෙන තැන. ඒක හැදිලා පහලටලු එන්නෙ
Inigo Montoya Well-known member Nov 15, 2025 10,015 1 19,721 113 35 Spain Tuesday at 8:57 PM #14 @helplesser ඒ බාන් කොටාගේ වාසනාවද?
Shion Yumi Well-known member Mar 29, 2026 1,077 3 1,333 113 Tuesday at 9:00 PM #15 Hyaenidae said: Indiaweth thiyenawa ne Kochchikadayak Click to expand... @AnuradhaRa Reactions: AnuradhaRa
Hyaenidae Well-known member Apr 8, 2015 53,403 2 55,450 113 Tuesday at 9:00 PM #16 fxgupiya said: නෑ බං යට තියෙන නිල් ඩොට් එක අලුත් එකක් හැදෙන තැන. ඒක හැදිලා පහලටලු එන්නෙ Click to expand... Reactions: Ldy
fxgupiya said: නෑ බං යට තියෙන නිල් ඩොට් එක අලුත් එකක් හැදෙන තැන. ඒක හැදිලා පහලටලු එන්නෙ Click to expand...
blacktulip Well-known member Dec 15, 2009 12,161 3,041 113 යතාර්තය ඇතුලෙ Tuesday at 9:01 PM #17 නැ බන් ලංකාවෙ සීමවෙන් එලියට යන්නෙ..හැබැයි වැස්ස තියෙනවා..නොබෙම්බර් 5 වගෙ ගොඩාක් වහී Reactions: War Fighter
Absolute Zero Well-known member Mar 31, 2015 13,666 1 17,644 113 −273.15°C Tuesday at 9:03 PM #18 Believe in Anurayya.
DJAT Well-known member Sep 1, 2006 10,032 1,487 113 Live in EARTH Tuesday at 9:04 PM #19 lankawe inna okkoma ewun dan map reading expert la. kalagune ewuta witharai map reading bari Reactions: nidarsha91
Smartm Well-known member Jul 19, 2008 20,579 21,303 113 හස්තිශෛලපුර Tuesday at 9:14 PM #20 Hyaenidae said: Click to expand... oka nam enne na ban.. Reactions: Hyaenidae