spoken english හදා ගන්ට ඕනි ,ලොකු උදවුක් ,

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,540
    2,653
    113
    United States
    තනියම ඉගෙන ගන්නවා නම් මුලින්ම ඒ තැනේ trial class එකක් හරි demo එකක් හරි බලලා, level එක ඔයාට ගැලපෙනවද කියලා බලන්න. දවසට පොඩ්ඩක් හරි කතා කරලා පුරුදු වෙන එක තමයි spoken වලට වැඩියෙන්ම උදව් වෙන්නේ.
     
    • Like
    Reactions: malan_de

    malan_de

    Well-known member
  • Nov 1, 2021
    233
    311
    63
    තනියම ඉගෙන ගන්නවා නම් මුලින්ම ඒ තැනේ trial class එකක් හරි demo එකක් හරි බලලා, level එක ඔයාට ගැලපෙනවද කියලා බලන්න. දවසට පොඩ්ඩක් හරි කතා කරලා පුරුදු වෙන එක තමයි spoken වලට වැඩියෙන්ම උදව් වෙන්නේ.
    thanks
     
    • Like
    Reactions: SomiBoyz

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,792
    2,904
    113
    Wrong place to seek advice as most people here condemn those who speak English..

    The crowd who used to converse in English have long left here and they were quite cool..

    However you should go to a class that forces you to speak at the front in English..

    Once you lose that public speaking fear, you would do marvels..
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,754
    1
    17,831
    113
    −273.15°C

    How profoundly lamentable that linguistic proficiency should be construed as a social transgression rather than an intellectual asset. The collective repudiation of English discourse, ostensibly rooted in misplaced cultural sensitivities, betrays a rather parochial conception of linguistic expression. Nevertheless, I find your prescription intriguing, albeit predicated upon the assumption that apprehension, rather than the surrounding sociocultural milieu, constitutes the principal impediment. Public articulation may indeed be cultivated through deliberate exposure; however, genuine eloquence emerges not merely from the surmounting of performative trepidation, but from the cultivation of intellectual audacity in environments unencumbered by gratuitous derision.
     
    • Like
    Reactions: SomiBoyz

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,885
    8,061
    113
    ඕව වැඩක් නැහැ
    කතා කරන්නම ඕන

    මොන තරං කෝස් කරත් වැඩක් නැහැ
    ප්‍රැක්ටිකලි කතා කරන්න තියන කෝස් එකක් වගේ නං කරපන්

    නැත්තං AI voice agent ඇප් එකක් වගේ බලපන්. දවසෙම කතා කරපන්
    මාසයක් යද්දි හැදෙනවා

    පිට රට එන එවුන් ඉන්නවා ලංකාවෙන් එද්දි නම විතරයි කියා ගන්න පුලුවන්
    මාස 6න් සුපිරියට english කතා කරනවා
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,090
    8,843
    113
    බශාවක් ඉගෙනගන්න හොදම දේ තමයි කතා කරන එක. හොදට ඉංග්‍රීසි බාෂාව දන්න් අය එක්ක කතා කරපන් ක්හොම හරි
     
    • Like
    Reactions: SomiBoyz

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,792
    2,904
    113
    How profoundly lamentable that linguistic proficiency should be construed as a social transgression rather than an intellectual asset. The collective repudiation of English discourse, ostensibly rooted in misplaced cultural sensitivities, betrays a rather parochial conception of linguistic expression. Nevertheless, I find your prescription intriguing, albeit predicated upon the assumption that apprehension, rather than the surrounding sociocultural milieu, constitutes the principal impediment. Public articulation may indeed be cultivated through deliberate exposure; however, genuine eloquence emerges not merely from the surmounting of performative trepidation, but from the cultivation of intellectual audacity in environments unencumbered by gratuitous derision.

    🤔
     
    • Like
    Reactions: SomiBoyz

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,754
    1
    17,831
    113
    −273.15°C
    hero-sajith-2.png
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,215
    10,630
    113
    How profoundly lamentable that linguistic proficiency should be construed as a social transgression rather than an intellectual asset. The collective repudiation of English discourse, ostensibly rooted in misplaced cultural sensitivities, betrays a rather parochial conception of linguistic expression. Nevertheless, I find your prescription intriguing, albeit predicated upon the assumption that apprehension, rather than the surrounding sociocultural milieu, constitutes the principal impediment. Public articulation may indeed be cultivated through deliberate exposure; however, genuine eloquence emerges not merely from the surmounting of performative trepidation, but from the cultivation of intellectual audacity in environments unencumbered by gratuitous derision.
    සජිත් මහත්තයා?? ඔයාද මේ??
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,215
    10,630
    113
    Listening improves speaking. 🙂🙂🙂
    නෑ මචන්. මගෙ අත්දැකීම අනුවනම් ඒක එහෙම නෑ. මට native speakers ලා කියන ඒවත් තේරෙනවා. කතා කරන්න ගියාම මගෙ expectation වලට කතා කරන්න බෑ. එක්කො vocabulary අවුලක් (වැඩිපුරම) නැත්තන් grammar අවුලක්. එහෙම නැත්තන් past එක ගැන කියනවා present එකේ grammar, words දාගෙන. Conversation එකකදි එහෙම වෙන්නෙ අඩුවෙන්. ඒත් මට එහෙම උනාම අවුල්. පුලුවන් තරම් කතා කරන්න තමයි ඕනෙ, ඒක record කරලා වැරදි හදාගන්න ඕනෙ.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,905
    1
    9,976
    113
    colombo
    නෑ මචන්. මගෙ අත්දැකීම අනුවනම් ඒක එහෙම නෑ. මට native speakers ලා කියන ඒවත් තේරෙනවා. කතා කරන්න ගියාම මගෙ expectation වලට කතා කරන්න බෑ. එක්කො vocabulary අවුලක් (වැඩිපුරම) නැත්තන් grammar අවුලක්. එහෙම නැත්තන් past එක ගැන කියනවා present එකේ grammar, words දාගෙන. Conversation එකකදි එහෙම වෙන්නෙ අඩුවෙන්. ඒත් මට එහෙම උනාම අවුල්. පුලුවන් තරම් කතා කරන්න තමයි ඕනෙ, ඒක record කරලා වැරදි හදාගන්න ඕනෙ.
    එහෙම වෙන්නේ speaking කියන්නේ productive skill එකක් නිසා. උඹට කතා කරන්න ඕනි නම් කතා කරන්නම වෙනවා. උඹේ ඔය grammar ප්‍රශ්නේ එන්නේ උඹ accuracy ගැන ඕනැවට වැඩිය හිතන නිසයි speaking වලදි ඕනි fluency එක මිසක් accuracy එක නෙමෙයි
     
    • Like
    Reactions: wtsamantha

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,764
    35,898
    113
    නිතරම ඉංග්‍රීසි ඇහෙන පරිසරයක් හදා ගනිං
    social media භාවිත කලත් English content පමණක් අහපං බලපං
    නිවුස් බැලුවත් ඉංග්‍රීසි නිවුස් බලපං