ගුගල් පේ

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,427
    1,057
    113
    මෙහෙ බන් ඔය සමහරක් ඇප් ගේම් වගෙ එවාට ගෙවද්දි debit card ඉල්ලනවානෙ ගෙවන්න වෙන ක්‍රම නැද්ද එවාට ගෙවන්න
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,565
    15,377
    113
    🌎
    ඔය දෙකම නැතුව බැද
    96d62e42ed0b723ee3e22c3c436e6bf9.jpg
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,347
    1,865
    113
    United States
    ඇප්/ගේම් වලට ගෙවද්දි Play Store එකේ payment methods වලට Dialog/Mobitel carrier billing add කරලා බලන්න, debit card නැතුවත් ගෙවන්න ඒක හොඳටම වැඩ කරනවා.
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,427
    1,057
    113
    තිබේ
    😓thibe kiwwata hariyanne nane kiyanna

    ඇප්/ගේම් වලට ගෙවද්දි Play Store එකේ payment methods වලට Dialog/Mobitel carrier billing add කරලා බලන්න, debit card නැතුවත් ගෙවන්න ඒක හොඳටම වැඩ කරනවා.
    ඔව් මට ඔය සීන් එක ඉස්සර මතකයි එත් දැන් එහෙම ඔප්ශන් පෙන්නන්නෙ නැනෙ ඉස්සරනම් පෙන්නුවා
    ------ Post added on Oct 28, 2026 at 6:55 PM