Electricity ප්‍රශ්නයක්

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,158
    10,553
    113
    අපේ ගමේ line දෙකකින් කරන්ට් එක බෙදෙන්නෙ. ඒත් හැමදාම එක ලයින් එකක කරන්ට් එක නැති වෙනවා. ඒකටම තමයි හැම හෙනයක්ම. වාසනාවකට වගේ අපේ ගෙදරට අරන් තියෙන්නෙත් ඒකෙන්.
    පිටිපස්සේ ගෙදරට කරන්ට් තිබ්බට අපිට නෑ. ඔය වගේ. උදේ 6.30ට ගියපු එක තාම හදල නෑ. මම දැනට තුන් පාරක් 1987 කතා කරා. ඉස්සරහා ගෙදර මාමාත් තුන් පාරක් කතා කරා කිව්වා. දැන් තාත්තා ආවම ප්‍රාදේශීය විදුලි කාර්යාලයටත් කතා කරා. එතකොට මුන් කියනවලු එන්න එක්ක නෑ කියලා. මේක අදක ඊයෙක වෙන දෙයක් නෙවෙයි. මට මේක මීට වඩා ඉහලට complain කරන්න ඕනෙ. මෙයාල power down එකකදි වැඩ කරන විදිය ඇතුලත්වම. කාටද complain කරන්න ඕනෙ මම, කොහොමද?
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,477
    58
    15,803

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,070
    9,741
    113
    Galaha
    උබ ඉන්න පලතේ ප්‍රදාන එකට ගනින්. දැන් අපිනම් නුවරට කෝල් කරාම පැයක් යන්න කලින් ඇවිල්ල හදනව. අපෙ ලයිට් කනුවක් කඩන් වැටිලත් අද කෝල් කරානම් පහුවදා ඇවිත් කනුවක් දාල ගියා. උන් පොඩි ෆලෝඅප් එකකුත් කරනව වැඩේ කරල දුන්නද කියල ඇවිල්ලා.
     
    • Love
    Reactions: KSPathirana

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,341
    1,863
    113
    United States
    1987 තුන් පාරක් කතා කරපු reference numbers ටිකයි උදේ 6.30 power down වුණු දින ටිකයි ලියාගෙන PUCSL එකට ලිඛිත පැමිණිල්ලක් දාන්න, ඒකේ පිටපතක් ප්‍රාදේශීය විදුලි කාර්යාලයටත් යවන්න.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,158
    10,553
    113
    උබ ඉන්න පලතේ ප්‍රදාන එකට ගනින්. දැන් අපිනම් නුවරට කෝල් කරාම පැයක් යන්න කලින් ඇවිල්ල හදනව. අපෙ ලයිට් කනුවක් කඩන් වැටිලත් අද කෝල් කරානම් පහුවදා ඇවිත් කනුවක් දාල ගියා. උන් පොඩි ෆලෝඅප් එකකුත් කරනව වැඩේ කරල දුන්නද කියල ඇවිල්ලා.
    උන්ට ගත්තම උන් කියනවා ප්‍රාදේශීය එකට දැනුවත් කරන්නම්, ඒකට තමයි කියන්න ඕනෙ කියලා. ඔච්චර තමයි. දැන්නම් උන් වැඩ නැතුව ඇති මම දැනුත් කෝල් කරා නම්බර් හැම එකකටම.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,070
    9,741
    113
    Galaha
    උන්ට ගත්තම උන් කියනවා ප්‍රාදේශීය එකට දැනුවත් කරන්නම්, ඒකට තමයි කියන්න ඕනෙ කියලා. ඔච්චර තමයි. දැන්නම් උන් වැඩ නැතුව ඇති මම දැනුත් කෝල් කරා නම්බර් හැම එකකටම.
    uba kohoeda inne. knday ekanam 24/7 call answer karanawa bn. ලන්නගදිනම් කෝල් කරේ නෑ දැන් උන් පුදගලික කරනය කරලද මොකක්ද නේද. ඊට පස්සෙ මොකටවත් කෝල් කරේ නෑ හැබැයි.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,158
    10,553
    113
    uba kohoeda inne. knday ekanam 24/7 call answer karanawa bn. ලන්නගදිනම් කෝල් කරේ නෑ දැන් උන් පුදගලික කරනය කරලද මොකක්ද නේද. ඊට පස්සෙ මොකටවත් කෝල් කරේ නෑ හැබැයි.
    මම අනුරාධපුර ඉන්නෙ
     
    tKia

    Well-known member
  • May 3, 2023
    532
    855
    93
    EDL App eken complain eka danna. Eke history eka okkoma thiyenawa. Crew ekata assign unata passe, eka close karanna unta fix karanna one. ehema kale nathnam e complain ekka regional office ekata complain karanna
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,015
    1
    19,721
    113
    35
    Spain
    ගිහින් පැමිණිලි කරන්න වෙනවා. අපිත් කෝල් කරාට උන් ඒවා ලොග් කරන්නේවත් නැතිව ඇති.
     
    • Like
    Reactions: Amith0424

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,341
    1,863
    113
    United States
    EDL App එකෙන් දාන එක නම් හොඳයි, මොකද ඒකේ history එක තියෙන නිසා පස්සේ follow up කරන්න ලේසියි. Phone එකෙන් complain කරද්දි complaint number එකක් ඉල්ලගන්න, නැත්තම් ඒක log වෙලාද කියලා හොයන්න අමාරුයි. App එකෙන් දැම්මට පස්සේ reference එක save කරගෙන තියාගන්න, වැඩේ වුණේ නැත්තම් ඒකෙන්ම ආයෙත් remind කරන්න පුළුවන්.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,574
    24,960
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    විදුලි අධිකාරි ta kiyanna call karala. apeth ehema karama hari giya:yes:
    👆this one.
    naththam phase eka maaru karaganna ඉන්න්ජිනේරු කාර්යාලයට ශේප් එකේ කියල. අනෙක් උන්ට කිය කිය ඔක්කොම එක්ක කරන්න යන්න එපා. ඔක්කොම අනෙක් ලයින් එකට දැම්මම ලෝඩ් එක බැලන්ස් කරගන්න බැරි නිසා කරන්නෙ නෑ.

    1987 තුන් පාරක් කතා කරපු reference numbers ටිකයි උදේ 6.30 power down වුණු දින ටිකයි ලියාගෙන PUCSL එකට ලිඛිත පැමිණිල්ලක් දාන්න, ඒකේ පිටපතක් ප්‍රාදේශීය විදුලි කාර්යාලයටත් යවන්න.
    pucsl නෙමේ පොන්නයො fucksl
    ------ Post added on Oct 28, 2026 at 10:49 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,403
    2
    55,449
    113
    App eken complain kala nam harine hadala SMS ekakuth ewala app notification ekakuth ewala samahara welawata call ekakuth denawa