මම කිව්වේ Router අවුලක් ගැන මේ පොස්ට් එකේ උන්ගෙන් Support ඉල්ලුව හැම වරේම Disconnect කරන්න කියලා කිව්වේ මම TRCSL කියන්නේ නැතුව CEO ඔපිස් එකට E-mail කළා උන් මගේ ගැටළු ඔකොම කියලා කොහොම හරි Team එකක් ආවා උන් වෙනදා එන උන් වගේ නමේ ලොක්කෝ ටිකක් වගේ හෙන ඔලුව උන් Router එක එබුවා තියාගෙන ගොඩක් වෙලා උන් ගියාට පස්සේ Router එක Signal නැති වෙනවා එනවා මම හිතන්නේ මටම Disconnect කරන්න වෙන්න කඩලා ගිහින්. උන් ආව වෙලේ අපේ ගෙවල් ලග ඉන්න නල ලිද ගලවනකොට SUPPORT එක දුන්න එකාගේ පුතා ඇවිත් අර Team එකේ උන්ව හම්බ බේල කතා කලා