ඇයි මචන්ලා බිස්නස් එකක් කරනකොට යාළුවෝ නෑයෝ තරහින් කතා කරන්නේ ?

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    6,225
    9,092
    113
    අදනම් ටිකක් අප්සට් එකේ ඉන්නේ කොහොම ඇහැයි ද දන්නේ නැහැ කටහඩ
    ඇයි මොකද හිත් තැවුලෙන් ඉන්නේ??
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,541
    10,547
    113
    Galaha
    ඔව් මචන් මම ගනම් ගත්තේ නෑ හැබැයි ටික දවසක් ඉවසලා හලලා දානවා එහෙම උන්ව
    මම බිස්නස් එකක් කරා 2020 වගේ වෙනකල් බං. මගේ එක්ක ලඟින්ම හිටපු යලුවෝ එහෙම කවදාවත් මගෙන් දෙයක් අරගෙන කරගෙන නෑ උදවුවක් විදියටවත්. අනික බාල්දු කරල කතා කරන්න එහෙම ඕන උනාම තමයි මම කරන බිස්නස් එක මතක් වෙන්න. ඒක හැටි බං මිනිස්සුන්ගේ ගනන් ගන්න දෙයක් නෙවෙයි. අපි කඩයක් දැම්මොත් අඳුරන උන් යන්නෙ අල්ලපු කඩේට ඒවගේ තමයි කැරිම කුහකයෝ ඉන්නෙ. ඕව හිතන්නවත් කාලේ නස්ති කරන්න එපා. මම ඩිසයින් වැඩ කරානේ හැමැ එකාම පිනට ඩිසයි වැඩ කරගන්නනම් ආව. කෑගල්ලෙ ඉඳල නුවර එනව සමහරු ඉස්සර රුපියල් 3000 - 5000 විතර වෙන ඩිසයින් එක පිනට කරගෙන යන්න. මම ඉතින් මගේ වැඩත් පාලු කරන කරල දීල තියෙනව. වෙලාවකට එනව කැමරා පිනට ඉල්ලන් යන්න. එක පාරක් දෙපාරක් දීල පුරුද්දට ගත්තම කෙලින්ම කීවා ලක්ශ ගානක් දීල ගත්තෙ තව ගෙවල ඉවරත් නෑ කැඩුනොත් උඹට දෙන්නත් බෑනේ මචං ඒනිසා තරහ වෙන්න එපා අයනම් දෙන්න බෑ කියල. මොකද එක පාරක් දෙපාරක් කැමරාව ඉල්ලන් ගියාම සල්ලිවත් ගත්තෙ නෑ මම. එතනින් ගනක් ඌ හොයන්න ඇතිනෙ. ඒ සල්ලි වලින් කැමරා රෙන්ට් කරන්න පුලුවන්න ආය මගෙ එකම කන්න බලන් ඉන්නඕන නෑනේ. ඒක නෙවෙයි ඒ උන්ගෙ තියෙන කපටි කම. හැමදම පිනටම උස්සන් යන්න.
     
    • Like
    Reactions: Psiko

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,555
    6,436
    113
    මන් වැඩිය කියවන්න රගන්න යන්නේ නෑ success එකක් තිබ්බත්
    ගොඩක් උන් ලීස් කරලා කාර් අරන් නේ රගන්නේ ලීස් එකේ උන්ගේ ලගට ගිහින් නැට්ට පුකේ ගහන් වැදලා කාර් අරන් රගනවා උන්ගේ ලගට ගිහින් වදිනවා ට වඩා නම්බුයි මටනම් පාරේ පයින් යන එක.
    ඉතින් හුත්තො බිස්නස් කරන එකෙක් නම් සල්ලි ටිකක් වාහනයක් තියෙන්න එපැයි. එහෙම නැත්නම් රජයේ මාස් පඩි කාරයෙක් වගේ තමයි. කවුරුත් ගනන් ගන්නෙ නෑ.
    රෙන්න පුකේ ගූ නැතුව බොරු පඩ දාන උන්ව නම් අපිටත් දිරවන්නෙ නෑ. මනුස්සකමින් කතා බහ කරල ඉන්න උන්ට නම් බොක්කෙන්ම sup එක දෙනව
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,925
    1
    10,021
    113
    colombo
    හෙණ විතරක් ගහලා නැති උඹට උන් දෙන උපදෙස් හිරි ඇති කියලා මට නම් හිතෙන්න්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,438
    12,954
    113
    38
    ඇයි මොකද හිත් තැවුලෙන් ඉන්නේ??
    මම කිව්වේ Router අවුලක් ගැන මේ පොස්ට් එකේ උන්ගෙන් Support ඉල්ලුව හැම වරේම Disconnect කරන්න කියලා කිව්වේ මම TRCSL කියන්නේ නැතුව CEO ඔපිස් එකට E-mail කළා උන් මගේ ගැටළු ඔකොම කියලා කොහොම හරි Team එකක් ආවා උන් වෙනදා එන උන් වගේ නමේ ලොක්කෝ ටිකක් වගේ හෙන ඔලුව උන් Router එක එබුවා තියාගෙන ගොඩක් වෙලා උන් ගියාට පස්සේ Router එක Signal නැති වෙනවා එනවා මම හිතන්නේ මටම Disconnect කරන්න වෙන්න කඩලා ගිහින්. උන් ආව වෙලේ අපේ ගෙවල් ලග ඉන්න නල ලිද ගලවනකොට SUPPORT එක දුන්න එකාගේ පුතා ඇවිත් අර Team එකේ උන්ව හම්බ බේල කතා කලා
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,225
    9,092
    113
    උන් ආව වෙලේ අපේ ගෙවල් ලග ඉන්න නල ලිද ගලවනකොට SUPPORT එක දුන්න එකාගේ පුතා ඇවිත් අර Team එකේ උන්ව හම්බ බේල කතා කලා
    ඒ බල්ල ෂුවර් එකටම උන්ට විසබිජයක් දමන්න ඇති. උ කියන්න ඇති "ඕක කොහොමත් හැමෝටම කරදර කරනවා, මහ ඔලුවෙන් ඉන්නේ සර්. ඕක වැඩ කරන්නේ නැති වෙන්නම මොනව හරි කරල යන්න. " කියල. මට නම් සැකයි.
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,441
    1
    2,739
    113
    Heaven
    GraphicsGods.com
    මම කිව්වේ Router අවුලක් ගැන මේ පොස්ට් එකේ උන්ගෙන් Support ඉල්ලුව හැම වරේම Disconnect කරන්න කියලා කිව්වේ මම TRCSL කියන්නේ නැතුව CEO ඔපිස් එකට E-mail කළා උන් මගේ ගැටළු ඔකොම කියලා කොහොම හරි Team එකක් ආවා උන් වෙනදා එන උන් වගේ නමේ ලොක්කෝ ටිකක් වගේ හෙන ඔලුව උන් Router එක එබුවා තියාගෙන ගොඩක් වෙලා උන් ගියාට පස්සේ Router එක Signal නැති වෙනවා එනවා මම හිතන්නේ මටම Disconnect කරන්න වෙන්න කඩලා ගිහින්. උන් ආව වෙලේ අපේ ගෙවල් ලග ඉන්න නල ලිද ගලවනකොට SUPPORT එක දුන්න එකාගේ පුතා ඇවිත් අර Team එකේ උන්ව හම්බ බේල කතා කලා

    අපරාදෙ උබට තිබ්බේ උන් එද්දි රවුටරේ වටේ කක්ක ටිකක් ගාල තියන්න.

    උන් හදන්න බෑ කියල යන්න හැදුවොත් හොද කොහුමිටක් අරන් උන්ගෙ ඉස්සරහම රවුටරේට කෙලින්න. උන් මොනවා හරි කියාගෙන ආවනම් උන්ගෙ තට්ටෙත් පලන්න තිබ්බෙ කොහුමිටි පාරක් කෙලල.

    උන් "අනේ බුදු සර් ගහන්න එපා" කියල යන්න හදද්දි උබට තිබ්බෙ “හෙට මන් ගන්නව SLT. අපිනම් තෙමෙයි වැස්සට.“ කියල මූනට කෙල පාරක් ගහන්න.

    අර නලලිදේ එස්ලෝන් බටේ ගලවන් ගිහින් ගහපන් නලලින් කාරයගෙ ඔලුව කුඩු වෙන්න.

    ඊලගට ඩයලොග් එකට බැනල පබ්ලික් පෝස්ට් එකක් දැම්මනම් හැම පැත්තක්ම කවර්.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,438
    12,954
    113
    38
    ඒ බල්ල ෂුවර් එකටම උන්ට විසබිජයක් දමන්න ඇති. උ කියන්න ඇති "ඕක කොහොමත් හැමෝටම කරදර කරනවා, මහ ඔලුවෙන් ඉන්නේ සර්. ඕක වැඩ කරන්නේ නැති වෙන්නම මොනව හරි කරල යන්න. " කියල. මට නම් සැකයි.
    අනිවාර්යෙන් බන් මොකක් හරි කියන්න ඇති.