Laptop HDD ගන්න තැනක් මේ දවස්වල?

SudaW

Well-known member
  • May 1, 2025
    454
    338
    63
    මචන්ලා Laptop 1TB/2TB Sata HDD එකක් ගන්න හොඳ තැනක් කියහල්ලකො මේ දවස්වල? Uesd/Brand new
    බලපු තැන් ගොඩකම out of stock
    Brand එක Seagate or WD නම් හොඳයි
     
    • Like
    Reactions: SomiBoyz and Cenon

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,550
    2,660
    113
    United States
    මචන්, 1TB/2TB SATA එකක් නම් අලුතෙන් හොයන එක මේ දවස්වල ටිකක් අමාරුයි තමයි, ගොඩක් කඩවල stock නැති එක ඇත්ත. Unity Plaza පැත්තෙ කඩ කීපයකටම කෝල් කරලා බලපන්, එතනින් එකක හරි Seagate Barracuda එකක් තියෙන්න පුළුවන්. Used ගන්නව නම් අනිවාර්යයෙන් CrystalDiskInfo එකෙන් health එකයි power-on hours ටිකයි බලලා ගනින්, නැත්තම් පස්සෙ පාඩුයි.
     
    • Like
    Reactions: SudaW

    SudaW

    Well-known member
  • May 1, 2025
    454
    338
    63
    Used HDD එකක් ගද්දි power on hours check කරගන්න කොහොමද? Crystal disk info වගෙ software එකකින් ද?
     
    • Like
    Reactions: SomiBoyz

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,915
    6,022
    113
    Lap 1kak aran gihin enclosure 1ka k dala check karanna thama thiyenne. Cristal disk info hari thawa e wage soft were 1kak thiyanawa 1ken hari balanna wenne.
     
    • Like
    Reactions: SomiBoyz and SudaW

    SudaW

    Well-known member
  • May 1, 2025
    454
    338
    63
    yes,
    ssd එකක්ම ගනින් බන් අපරාදෙ
    NVME M.2 1TB එකක් තියෙනවා බං දැනටම ගද්දි ආපු එක. 80GB වගෙ ඉතුරු තව. 1TB SSD එකක් රුපියල් 45000+ නෙ දැන්. මම බැලුවෙ SATA 2.5 එකක් වත් ගන්න used එකක් හරි 2TB විතර.
    යක්කල neoview එකේ 1TB තියෙනවා කීවා 10800යි. Brand Toshiba & Samsung. උන් CHECK කරලද දන් නෑ නෙ දෙන්නෙ
     
    • Like
    Reactions: SomiBoyz