ඒ උනාට මචන් speaking වලදි grammar අවුලක් උනා කියන්නේ , අහන ඉන්න එකට තේරුම සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා නේ. past එක ගැන කියනවා present එකේ grammar වලින් එතකොට තේරුම වෙනස් වෙනවා නේ බන්
Ado ubath man wagemai. Matath thiyenne oya case ekamai 100% same. English ona deyak therum ganna puluwan. But speaking waladi hira wenawa. Hithe thiyena okkoma kiyaganna bari wenawa.
Eka reason ekak man hitanne api sinhalen hithala eka English walin kiyanna yana eka. Sinhala wala daana wachana haraba english walinuth danna gihin thama anaganne.
Man hitanne eka reason ekak thama movies ehema bara wadi balana ewa apo