කුමා සංගක්කාරට විපතක් වෙලා :confused:

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,567
    4,320
    113
    අපේ සිංහල කලු සුද්දට රයන් එයා සුදු මහත්තුරු ජාතිවාදී ආකාරයට හැසිරිලා නේද?
    සුද්දට වගේ ඇක්සන්ට් එකකුත් තියාගෙන මෙහෙමනම් rest of the කලුවන්ට අඹ සරණයි
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,973
    3,000
    113
    කුමා එක්ක එයාගේ පවුලත් ඉන්නකොට Dublin එකේ Ryanair gate එකේ එහෙම කතා කරපු එක නම් ඇත්තටම වැරදියි, කවුරු වුණත් ගරු කරලා කතා කරන්න ඕනේ නේ.
    huththo.. බිබි හිටපු තේකත් මොනිටරේට හැලුනා :lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,456
    1
    13,462
    113
    Gotham City
    ගූ එයාර් ලයින් එකක් නෙහ් බන් .
    අල්ට්‍රා ලොව් කොස්ට් එයාර්ලයින් කියලා නේ හඳුන්වන්නෙ ඔව්වගෙ එවා
    ඒ කියන්නෙ ලෝ කොස්ට් එකටත් වඩා පල්ලෙහායින් තියෙන එකක් .
    ඉතිං එව්වයෙන් කොලිටි සර්විස් එකක් බලාපොරොත්තු වෙන්න බැහැ නොවැ.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,854
    16,877
    113
    Family ekath ekka return patta cost ekak ne dan, :LOL:
    Sangage watch collection ekama athi apita retire wennama.
    Mu anika aran thiyena idan thoge dakkama andenawa. Man kiyanne unge property development ventures nemei. Muge namata thiyena ewa.

    un hari itin .. un balanta athi me higanna balapanko kiyala .. indian karayek ganata dala... 🤦‍♂️ paw habai hmm
    Ryanair social media pages tika hamannala gaththoth hari yakka puththu tika.
    ------ Post added on Oct 28, 2026 at 10:01 PM
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,239
    68,748
    113
    Sangage watch collection ekama athi apita retire wennama.
    Mu anika aran thiyena idan thoge dakkama andenawa. Man kiyanne unge property development ventures nemei. Muge namata thiyena ewa.


    Ryanair social media pages tika hamannala gaththoth hari yakka puththu tika.
    ------ Post added on Oct 28, 2026 at 10:01 PM
    Mu mona labbata meka twitter demmada manda indian unuth chatr karanawa ryan giya kiyala :LOL:
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,743
    -2,465
    113
    ගම මහනුවරයි - Nicaragua
    Sangage watch collection ekama athi apita retire wennama.
    Mu anika aran thiyena idan thoge dakkama andenawa. Man kiyanne unge property development ventures nemei. Muge namata thiyena ewa.


    Ryanair social media pages tika hamannala gaththoth hari yakka puththu tika.
    ------ Post added on Oct 28, 2026 at 10:01 PM
    aniwaryen dei wade... lagadith ara helle case ekata turkish eke ewunta dunna ne wade..
     
    • Haha
    Reactions: planner123

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,233
    9,143
    113
    Cenon
    cenon.com
    images
     
    • Haha
    Reactions: Emios