උබලගෙ wife මේ වගේ පෝස්ට් එකක් දාන එක ගැන උබල මොකද හිතන්නෙ

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,720
    7,692
    113

    අවුරුදු ගානකට කලින් ගහපු එකා මතක් කර කර ඇඟිල්ල ගහගන්න ගෑනු බඳින්නෙ කවුද බන්
    කොයි වෙලේ හරි අරූ පාරක හම්බුනත් රෙද්ද උස්සල දෙයි

    උඹ බැඳලා ඉන්නෙ එහෙම එකක්ද
    අපෙන් අහන්නෙ එහෙම පෝස්ට් දාන එක ගැන අපි හිතන්නෙ මොකද කියලා
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,275
    9,711
    113
    අවුරුදු ගානකට කලින් ගහපු එකා මතක් කර කර ඇඟිල්ල ගහගන්න ගෑනු බඳින්නෙ කවුද බන්
    කොයි වෙලේ හරි අරූ පාරක හම්බුනත් රෙද්ද උස්සල දෙයි

    උඹ බැඳලා ඉන්නෙ එහෙම එකක්ද
    අපෙන් අහන්නෙ එහෙම පෝස්ට් දාන එක ගැන අපි හිතන්නෙ මොකද කියලා
    me mage wife nemei.

    meke inna unwa trigger krla athal ekak ganna thama mewa danne 😁

    eka thama mata thiyena ekama vinode 😁
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,989
    2,305
    113
    Galle
    මට එකිට බට් ප්ලග් එකක් අරන් දෙන්න හිතුනා...මං ගැනැත් දාවිද බුකියේ.....ගහන්න දෙවිද.....
     
    • Haha
    Reactions: harshasoon and SK29

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,133
    9,887
    113
    Galaha
    මට නම් 1st ලවු එක ගැනනම් කිසිම හැගීමක් වත් නෑනේ.කාලයක් යද්දි වෙනසක් වත් උනේ නැද්ද?
    දැන්නම් ලොකුවට හැඟීමක් නෑ. අපේ අම්ම එහෙම නැති උනේ ඒකි එක්ක යාලුවෙලා හිටපු කාලේ. ඉතින් ඒකාලේ ගොඩක් මෙමරිස් වල ඒකි ඉන්නවා ඒකයි අමතක කරන්න බැරි හිතේනම් ලොකුවට හැඟීමක් නෑ දැන් ඕක ඉවර වෙලත් දැන් අවුරුදු 16ක් විතරනෙ. දැන් බැඳල ඉන්න එක්කනා එක්කත් යාලුවෙල අවුරුදු 10ක් ඉඳල දැන් බැඳලත් අවුරුදු 4ක් වෙනව. 😂
     

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    651
    643
    93
    Eki writer kenek bang. katha liyanna dakshai. thopi itin methana thread ekaak dala apeth payya nagganawa gahanna puluwan seen ekakata

    1793241363535.jpeg
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,428
    12,384
    113
    ගෑනියෙක් කලොත් අතීත මතක, නොස්ටැල්ජියා ද මොකක්ද එක, පාසල් ප්‍රේමය,

    ඕක කොල්ලෙක් කරානං මේං මේක මගේ පස්ට් කෑල්ල දුන්නෙ කියලා ඌ බඩු කාරයා, බැන්ද ගෑනිට ආදරේ ණති එකා, වටේ යන එකා ගෑනිත් පැය 24ම උගේ ඔලුව කනවා

    හුකන ආන්ඩුක්‍රම විවස්තා සංසෝදන තමා මේවනං
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,880
    26,718
    113
    Fantasy
    දැන්නම් ලොකුවට හැඟීමක් නෑ. අපේ අම්ම එහෙම නැති උනේ ඒකි එක්ක යාලුවෙලා හිටපු කාලේ. ඉතින් ඒකාලේ ගොඩක් මෙමරිස් වල ඒකි ඉන්නවා ඒකයි අමතක කරන්න බැරි හිතේනම් ලොකුවට හැඟීමක් නෑ දැන් ඕක ඉවර වෙලත් දැන් අවුරුදු 16ක් විතරනෙ. දැන් බැඳල ඉන්න එක්කනා එක්කත් යාලුවෙල අවුරුදු 10ක් ඉඳල දැන් බැඳලත් අවුරුදු 4ක් වෙනව. 😂
    මග තොටේ හම්බෙද්දි කොහොම්ද expression?
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,133
    9,887
    113
    Galaha
    මග තොටේ හම්බෙද්දි කොහොම්ද expression?
    මගතොටදිනම් හම්බෙන්නෙ නෑ. පවුලේ මොකක් හරි දෙයක් තිබුනොත් හම්බෙනව. ඒකි අපේ නෑයෝ. අවුරුද්දක් බාල උනාට මට දුවක් වෙන්නෙ. මලගෙවල් මගුල් ගෙවල් වලදි නිතරම හම්බෙනව. ඉස්සරවෙලාහ අපි දෙන්න හම්බුනෙත් 2005 පවුලෙ මගුලකදි. ඒකිගෙයි මගෙයි යාලුවෝ දෙන්න ඉන්නෙ උන් දෙන්න කසදත් බැන්ද බං. අපි දෙන්න නිසා අඳුරගෙන උන් දෙන්න බැන්දෙත්.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,880
    26,718
    113
    Fantasy
    මගතොටදිනම් හම්බෙන්නෙ නෑ. පවුලේ මොකක් හරි දෙයක් තිබුනොත් හම්බෙනව. ඒකි අපේ නෑයෝ. අවුරුද්දක් බාල උනාට මට දුවක් වෙන්නෙ. මලගෙවල් මගුල් ගෙවල් වලදි නිතරම හම්බෙනව. ඉස්සරවෙලාහ අපි දෙන්න හම්බුනෙත් 2005 පවුලෙ මගුලකදි. ඒකිගෙයි මගෙයි යාලුවෝ දෙන්න ඉන්නෙ උන් දෙන්න කසදත් බැන්ද බං. අපි දෙන්න නිසා අඳුරගෙන උන් දෙන්න බැන්දෙත්.
    මට නම් ෆස්ට් ලව් එක වගේ හැඩරුව තියෙන කෙල්ලෙක් ඈතින් දැක්කත් මේ එයාමද කියලා ශුවර් කරගන්නකන් පපුව හිරවෙනව වගේ 😒

    https://elakiri.com/threads/පළවෙනියටම-ආදරේ-කරපු-කෙනා-මතකඩ්.2122386/

    Post your ideas @max_pain
    ------ Post added on Oct 29, 2026 at 11:17 AM
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,428
    12,384
    113
    මට නම් ෆස්ට් ලව් එක වගේ හැඩරුව තියෙන කෙල්ලෙක් ඈතින් දැක්කත් මේ එයාමද කියලා ශුවර් කරගන්නකන් පපුව හිරවෙනව වගේ 😒

    https://elakiri.com/threads/පළවෙනියටම-ආදරේ-කරපු-කෙනා-මතකඩ්.2122386/

    Post your ideas @max_pain
    ------ Post added on Oct 29, 2026 at 11:17 AM
    හුට්ටො සිරා
     
    • Love
    Reactions: windows_ubuntu