කොයි Drug එකත් හානිකරයි. එක එක Drug එකෙන් හම්බෙන්නෙ එක එක විදිහෙ Effects. එක එක්කෙනාගෙ Brain Chemistry එක අනුව Addiction එකත් වෙනස් වෙනවා. Overall Stimulants බැලුවොත් Methamphetamine වලට වඩා Safe. Short Duration එක නිසා සහ Dopamine Surge එක සාපේක්ෂව අඩු නිසා.
හැබැයි Duration අඩු නිසාම Cocaine, Alcohol එක්ක කලවන් කරනවා. එතකොට හැදෙන Cocaethylene; Cocaine වලට වඩා Toxic.
Heroin/ Opioids එක්ක කලවන් කරනවා AKA Speedballing. ඒ නිසා එහෙම මේක හොඳයි අරක නරකයි කියන්න අමාරුයි.
තව Stimulants වල Common Risks Heart Issues/ Strokes/ Nasak Damages එහෙමත් තියෙනවා Cocaine නිකං ගත්තත්.
Stimulant High/ Opioid High/ GABAergic Drug High/ Other Drug Highs එකිනෙක්කට වෙනස් නිසා මේක හොඳයි මේක නරකයි කියන්න අමාරුයි.
ඒකයි සමහරු සිගරට් වලට Addict වෙලා ඉන්නෙ/ සමහරු විට කන්න/ සමහරු Tablets වලට/ සමහරු හෙරොයින් වලට. ඉස්සෙල්ලම Expose වෙන Drug එක Underlying Mental Health Issues/ Family History එහෙමත් Addiction වලට බලපානවා. ඒක නොතේරෙන නිසා තමා ගොඩක් අය ඔය සිගරට් එක උරණ එකේ තේරුම මොකක්ද? බඩ පිරෙන්න මොනවා හරි ගෙනත් කාපන්කො/ ඔය කුඩ්ඩ බොන එකේ තේරුම මොකක්ද? ළමයි ගැන හිතපන්කො වගේ දේවල් කියන්නෙ. Addiction ගැන නොදැනුවත් Docලා පවා ඕක කරනවා.