මාලිමාවට මඩ ගහන්න එපා!

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,464
    1,959
    113
    United States
    Video එකේ thumbnail එක දැක්කම තේරෙනවා, 'we have a problem' කියන්නෙ පිටින් නෙවෙයි අපි ඇතුලෙන්ම පටන් ගන්න එකක් කියලා.
     
    • Haha
    Reactions: Inigo Montoya

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,662
    28,560
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඉස්සර නම් අවුරුදු දෙකකට පස්සේ ආණ්ඩුවට කොච්චර නම් චෝදනා එල්ල වෙලාද?
    දැන් තියෙන චෝදනා මේ 😂
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,792
    8,413
    113
    මිනීමරු පොලිසීයේ එකාට නීතිය ක්‍රියාත්මක කර ගන්න බැරි එකා නෙහ් බන් අනුරයා.. තූහ් නොදකින් සක්කිලියා!
     
    • Like
    Reactions: War Fighter

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,603
    5,012
    113
    මට කොහොමත් පක්ෂෙන් පෙන්න බැරි උන්ගෙන් උඩින්ම ඉන්න එකෙක් මේ හොරා!

    ඉංග්‍රිසි බැරි එක අතඇරපන්! මූ හොර මීමා අයෝජකයෝ attract කරගන්න තියෙන අවස්ථාවක කියන්න ඕනේ මොනවද නැත්තේ මොනවද කියලා දන්නේ නැති ගෝතයෙක්නේ.! පරණ පුරුද්දට එතන ගිහිල්ලත් ට්‍රයි කරන්නේ 76ක් මේක කාපු උන්ට බනින්න. බංකොලොත් මඟුල් නොකිය, අපි මොනව ද අයෝජකයන්ට දෙන්නේ, මොනවගේ හිතකර පරිසරයක් ද ගොඩ නගලා තියෙන්නේ කියලා, අර ආපු අප්‍රිකන් උන් මීට වඩා හොඳට මිඩියා එකට කතා කරනවා. මුගේ මොලේ තියෙන්නේ අනුන්ට හොරා කිය කිය ඇඟිල්ල දික් කර කර, හොරා කන්න විතරයි!
     
    Last edited:

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,651
    5,711
    113
    අනුරගෙ කොයි පචේටද උබල වැඩියෙන්ම ආස?😊
    මම නම් කෝලි කුට්ටු නැටි පචේටයි, මාලු ඇප් පචේටයි😂
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,569
    25,692
    113
    tracing Geo-location.. ... ...
    අනුරගෙ කොයි පචේටද උබල වැඩියෙන්ම ආස?😊
    මම නම් කෝලි කුට්ටු නැටි පචේටයි, මාලු ඇප් පචේටයි😂

    ඇයි "පිළිකාව නිට්ටාවටම සුව කරන විද්‍යාඥයෝ ඉන්න මාලිමාවේ පර්යේෂණ අංශෙ" පචේ..
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,070
    6,536
    113
    උතුරු කොරියාවට තව ටික දුරයි..❤️

    QI9YSQ6.png