ඉඩමේ තාප්පයක් බඳිනවා නම් නියම විදියට වතුර බැහැල යන්න හදපල්ලා..

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,589
    2,691
    113
    United States
    ඔව් බන්, වතුර බහින්න පාරක් නැති උනාම තාප්පෙටම පීඩනේ ඇවිත් කඩන් වැටෙන එක අනිවාර්යයි, වතුර යන්න හිලක් හරි තියන්න ඕනේ.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,651
    25,080
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඈත තියෙන තාප්පෙත් ගියා...



    ඔව් බන්, වතුර බහින්න පාරක් නැති උනාම තාප්පෙටම පීඩනේ ඇවිත් කඩන් වැටෙන එක අනිවාර්යයි, වතුර යන්න හිලක් හරි තියන්න ඕනේ.
    අර තියෙන්නෙ පාරකුයි, හිලකුයි පද්දො....
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,891
    1,573
    113
    මේක මට හිතෙන්නේ වෙන සිද්ධියක් ..... වෙනදට ආවේ නැති වතුර පාරක් මේ ඉඩමට ඇවිල්ල වගේ
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,539
    1,555
    113
    🌍
    තාප්පේ අයින දිගට යටින්ම perforated tube එකක් දාල gravel පුරවල තියන්න ඕනේ. Weep hole එක්ක අනිත් වතුර ටික drain උනේ නැති උනහම ඔහොම වෙනවා hydrostatic pressure එකට.

    Screenshot-2026-10-29-at-11-12-49.png
     
    Last edited:

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    725
    113
    තාප්පේ අයින දිගට යටින්ම perforated tube එකක් දාල gravel පුරවල තියන්න ඕනේ. Weep hole එක්ක අනිත් වතුර ටික drain උනේ නැති උනහම ඔහොම වෙනවා hydrostatic pressure එකට.
    අපේ බාස්ලා වියදම අඩු කරන්න කියලා ඔය බට කෑලි දෙක තුනක් ඔබලා තාප්පෙ උස්සනවා. ලොකු වැස්සක් ආපු ගමන් වතුර පාරට මුළු තාප්පෙම පාරට කඩන් වැටෙනවා
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,447
    10,401
    113
    Galaha
    රිටේනිං වෝල් එකක් ගහන්න ඕන තැනට බිත්තියක් වගේ වෝල් එකක් දාල හරියන්නෙ නෑ තමයි බං. :yes:

    මේවගේම සිද්දියක් උනා අපි ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලෙට කිට්ටුව ගෙදරක ඔහොම තාප්පයක් ගැහුව සති ගානක් හෙන දිගට. ගහල එක දවසක් ඉස්කෝලේ යනකොට උදේ වැහැල තාප්පෙ සම්පූර්නෙන්ම පාරේ. මේ ලඟදි අර තප්පයක් විකුනන්න දාල තියෙනව කියල කඩන් වැටුනු පන්සලක තප්පයක් වීඩියෝ කරල තිබුනෙ අන්න ඒවගේම වැඩක් වෙලා තිබුනෙ.
    ------ Post added on Nov 3, 2026 at 12:59 PM