රුසියාවෙන් හදිසි න්‍යෂ්ටික ප්‍රහාරයක්

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,579
    2,076
    113
    United States
    සබ්මැරීන් එකෙන්ම බුලවා යවන සීන් එක දැක්කම නම් හිතට බයක් දැනුනා බන්, මේක මෙහෙම දිගටම ගියොත් ලෝකෙටම අමාරුයි.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,092
    1
    19,915
    113
    35
    Spain
    පුටින් මාමි හරි වසයි 😁
    Russian GIF
     

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    583
    624
    93
    me wage title danna epa yako.. tha podden hujja yanawa kalisame
    බොරු දාන්ඩ එපා යකෝ
    බොරු දැම්මෙ නෑ බං මේ වීඩියෝ එකෙ තිබ්බ title එකෙන් කම්මලිකමට තිබ්බ හොට්ම පාට් එක කොපි කලේ. හැබැයි මේ ලෝකෙ යන විදිහට මේව ඇත්ත වෙන්න උනත් බැරි නෑ බං. මේකත් හරියට Warning එකක් වගේ තමා. යුරෝපියන් උන්වත් රුසියන් උන්වත් සෙකන්ඩ් වෙන්න කැමති නෑනි
     
    • Like
    Reactions: UbeThaththa

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,667
    6,385
    113
    බොරු දැම්මෙ නෑ බං මේ වීඩියෝ එකෙ තිබ්බ title එකෙන් කම්මලිකමට තිබ්බ හොට්ම පාට් එක කොපි කලේ. හැබැයි මේ ලෝකෙ යන විදිහට මේව ඇත්ත වෙන්න උනත් බැරි නෑ බං. මේකත් හරියට Warning එකක් වගේ තමා. යුරෝපියන් උන්වත් රුසියන් උන්වත් සෙකන්ඩ් වෙන්න කැමති නෑනි

    ඔය වගේ බයානක නිව්ස් දානකොට ටිකක් හොයල බලල දාපං මචං
    ලංකාවෙ යූටියුබ් කාරයො වීව්ස් ගන්න ඕන උට්ටක් දානව
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,199
    1
    63,662
    113
    Mother Earth
    බොරු දැම්මෙ නෑ බං මේ වීඩියෝ එකෙ තිබ්බ title එකෙන් කම්මලිකමට තිබ්බ හොට්ම පාට් එක කොපි කලේ. හැබැයි මේ ලෝකෙ යන විදිහට මේව ඇත්ත වෙන්න උනත් බැරි නෑ බං. මේකත් හරියට Warning එකක් වගේ තමා. යුරෝපියන් උන්වත් රුසියන් උන්වත් සෙකන්ඩ් වෙන්න කැමති නෑනි
    කිරියෙ උන්ට දැන්මම ගූ ගිහිල්ලා. 🤷‍♂️
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,144
    5,901
    113
    පුට්ලර් පිස්සා මේ ලෝකේ අමාරුවේ දාල තමයි නවතින්නේ.
    උන්ගෙ ඔය සබ්මැරීන් තියෙන්නෙ අවුරුදු ගාණක් ඉදලා බං. අද ඊයෙ ආපු එකක් නෙමෙයි ඕක..
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,381
    6,452
    113
    36
    උන්ගෙ ඔය සබ්මැරීන් තියෙන්නෙ අවුරුදු ගාණක් ඉදලා බං. අද ඊයෙ ආපු එකක් නෙමෙයි ඕක..
    Cuban missile crisis eka welawe oya ekak fire karanna onna menna thibuna lu