Sri Lanka Tours of Pakistan and India 2026 🦁🏏

anchor14

Well-known member
  • Oct 26, 2017
    2,046
    1,653
    113
    janith ta thawa iwasan inna thibuna. aparade. A overeta ball 3ta 9k vadila thiyeddine ghanna giye. ithuru ball 3ta 1 dammath a overe shape. auu dn overconfident wela wge.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,386
    10,248
    113
    Me wellalage ponz anith un gahanne neti dawasata gahala wedda wenawa but Ona welawata gahanne ne

    ඌ india A එක්ක සීරිස් එකේ නම් හොද ඉනිම් ටිකක් ගැහුවා .. එකෙන් තමයි team එකට ආවෙත්


    අපරාදේ ජනියා . . දස්සා නම් මට කොහොමත් ෂුවර් නෑ . එක ලග හොද ඉනිම් දෙකක් ගහන්නේ නෑ . අරු පට්ට confident ගහගෙන ආවේ .
    ------ Post added on Oct 29, 2026 at 8:47 PM
    Meka Fatta easy chase ekak India wagenam as piyagena gahanwa England bowlers la attema ne we have a long way to go
    ------ Post added on Oct 29, 2026 at 9:44 PM
     
    • Like
    Reactions: Chimpanzee Putha

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,604
    170,391
    113
    එකමත් එක රටක
    pathuma awith kamidu maddata awama batting nan shape. bowling thama melo sure ekak natte
    වනිදු එන්න ඕනේ බන් .

    Meka Fatta easy chase ekak India wagenam as piyagena gahanwa England bowlers la attema ne we have a long way to go
    යකෝ ඕක ගැහුවනම් ODI වල 4 වෙනි හොදම chase එක ....... India හිටියනම් ගහනව කියන්න බෑ එක නිසා
    ------ Post added on Oct 29, 2026 at 9:51 PM
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,642
    4,116
    113
    colombo
    සහන් odi වලට ගැලපෙන්නේ නැහැ.

    වූ ලෙග් සයිඩ් ගහන්න පුළුවං කරමයක් හදා ගත්තේ නැ්ත්නම්.

    චමීර ගහයි සමහරක් විට මැද ඕවරැස් වල ගහන්න මාලිංග වෙනුවට අපරාදේ අද
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,459
    1
    13,465
    113
    Gotham City
    අවුලක් නෑ ... overs 5ක් ඉතුරු කරල පැරදුනා . .. :rofl:
    ඔවර් 5 ට ලකුණු 55 ක් ගහන්න තිබ්බේ. අපරාදේ.
    ඕකත් දින්නා නම් 4 වෙනි සක්සස්ෆුල් රන්චේස් එක වෙන්න තිබ්බා.
    එකම සතියෙ එකම ටීම් එකට එරහිව මව් රටෙන් පිට .
    අපරාදේ.
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,604
    170,391
    113
    එකමත් එක රටක
    OGq0oYZ.png
     
    • Like
    Reactions: Ysa Karu

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,429
    6,535
    113
    36
    sahan elomu, pathum gemu, and we gonna need a new spinning all rounder , wella can’t get going immediately

    සහන් team එකට ආපු විදිය හිතාගන්න බෑ

    ජනිත් + පවන් මැද පෙළ ගැම්මක් අල්ලයි වගේ

    අපිට ඕන කැරියෝ ක්‍රිකට් ගහනවා බලන්න

    අරවින්ද වාස් මුරලි අර්ජුන මහේල ඩිල්ෂාන් .. ඔක්කොම කැරියෝ තමයි

    දැන් ඉන්න පොන්සියෝ එලවන්න ඕන
    ------ Post added on Oct 30, 2026 at 1:48 PM
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,386
    10,248
    113
    සහන් team එකට ආපු විදිය හිතාගන්න බෑ

    ජනිත් + පවන් මැද පෙළ ගැම්මක් අල්ලයි වගේ
    Ow consistency gahana dennek hitiyath ati we can build the batting line up around them
     
    • Love
    Reactions: Ldy