සුපිරි සින්දුවක්... සෙනක බටගොඩගේ දුව..

LegendWarrior

Active member
  • Nov 23, 2017
    358
    210
    43
    අඩො මට හෙනටම අල්ලල ගියපු හින්ද උබලටත් අහන්න දාන්නේ... මට තියෙන ලොකුම මෙකක් තමා සෙනක බටගොඩ මැරෙන්න කලින් ශෝ එකක් බලන්න බැරි උන එක..


     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,691
    113
    United States
    ගුරු පාට හෑන්දෑවේ ඇහුවම ඇත්තටම හිතට වදිනවා, සෙරීනාගේ කටහඬට සෙනකගේ මතකය තවත් ලොකු වෙනවා. ශෝ එකක් බලන්න බැරි වුණ එක නම් ඇත්තටම පාඩුවක් තමයි.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,585
    58
    15,828
    113
    අඩො මට හෙනටම අල්ලල ගියපු හින්ද උබලටත් අහන්න දාන්නේ... මට තියෙන ලොකුම මෙකක් තමා සෙනක බටගොඩ මැරෙන්න කලින් ශෝ එකක් බලන්න බැරි උන එක..



    අඩේ පොර මැරිලද
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,636
    799
    113
    සුවසිලන්තය
    අඩො මට හෙනටම අල්ලල ගියපු හින්ද උබලටත් අහන්න දාන්නේ... මට තියෙන ලොකුම මෙකක් තමා සෙනක බටගොඩ මැරෙන්න කලින් ශෝ එකක් බලන්න බැරි උන එක..



    ඇත්තටම සෙනක බටගොඩගේ ගීතවල තියෙන්නේ වෙනස්ම වයිබ් එකක් . දුවගේ කටහඬින් අහද්දීත් වෙනම ෆීලින් එකක් එන්නේ . ඔරිජිනල් එකත් එක්ක අහද්දී අමුතුම ලල් එකක් තියනවා


     
    Last edited:
    • Like
    Reactions: waca and SomiBoyz