mona IQ da ego case ban eng neඔව්. ඌට ඉන්ද්රජිත්ගෙ වගේ IQ එකක් තිබ්බේ.![]()
Half time ekedi man £15k danma ape ewun dinayi kiyala ban. Dinna nam £100kawlk na gemak dunnane.arachchi gobbaya nan elawanda one
pathuma awith kamidu maddata awama batting nan shape. bowling thama melo sure ekak natteHalf time ekedi man £15k danma ape ewun dinayi kiyala ban. Dinna nam £100k
Aye daanne na.
Meka Fatta easy chase ekak India wagenam as piyagena gahanwa England bowlers la attema ne we have a long way to goඌ india A එක්ක සීරිස් එකේ නම් හොද ඉනිම් ටිකක් ගැහුවා .. එකෙන් තමයි team එකට ආවෙත්
අපරාදේ ජනියා . . දස්සා නම් මට කොහොමත් ෂුවර් නෑ . එක ලග හොද ඉනිම් දෙකක් ගහන්නේ නෑ . අරු පට්ට confident ගහගෙන ආවේ .
------ Post added on Oct 29, 2026 at 8:47 PM
වනිදු එන්න ඕනේ බන් .pathuma awith kamidu maddata awama batting nan shape. bowling thama melo sure ekak natte
යකෝ ඕක ගැහුවනම් ODI වල 4 වෙනි හොදම chase එක ....... India හිටියනම් ගහනව කියන්න බෑ එක නිසාMeka Fatta easy chase ekak India wagenam as piyagena gahanwa England bowlers la attema ne we have a long way to go
ඔවර් 5 ට ලකුණු 55 ක් ගහන්න තිබ්බේ. අපරාදේ.අවුලක් නෑ ... overs 5ක් ඉතුරු කරල පැරදුනා . ..![]()
ඔව් .. ජයතිලක කියලා තඩියෙක් ලකුණු 32ක් දුන්නා ගැහුවෙත් නෑaru wtrai ghla thiyenne
sahan elomu, pathum gemu, and we gonna need a new spinning all rounder , wella can’t get going immediatelyපවන් නම් කෑරියෙක් වගේ
sahan elomu, pathum gemu, and we gonna need a new spinning all rounder , wella can’t get going immediately
Ow consistency gahana dennek hitiyath ati we can build the batting line up around themසහන් team එකට ආපු විදිය හිතාගන්න බෑ
ජනිත් + පවන් මැද පෙළ ගැම්මක් අල්ලයි වගේ
gahuwane ithin.allahge kamaththa. inshallahafghan national team eke unta awillath gaha gnda bane![]()
U 19 වෙනකන් U 11 වගේ ගහපු bat එකෙන් මූ ගහල තියෙන්නේපවන් නම් කෑරියෙක් වගේ