ඩොටේටත් එහා..මහත්තයා ඩොටේ නේද?🫨🫨
IRGC (ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය) ලොව පුරා විදුලිබල මධ්යස්ථාන වෙත ප්රහාර එල්ල කරයි.
මගේ පරණ Huawei ෆෝන් එකක් තියෙනවා, එකෙන් තමා දිතවා වෙලාවේ දවස් 5ම කරන්ට් එක නැතුව රේඩියෝ එක ඇහුවේ.වයින්ඩ් කරන්න පුළුවන් රේඩියෝ ලංකාවෙ තියෙනවද බන්? බැටරි උනත් ගිහ වෙන්න පුළුවන් දවසෙන් දෙකෙන්
හදිසි නිවේදන නිකුත් කරන ඒව වත් අහන්න හම්බෙන්නේ නෑ බැටරි නැති උනු ගමන්
ෆෝන් නම් කොහොමත් වැඩ කරන්නෙ නැති වෙයි.
හොරෙම්ම ගහගත්ත දApi nan solar

source එපා. logic එක කියපන්. ලෝකෙම food , energy , water crisis එකක් ආවොත් දවස් 3ක් බඩු stock කරන මොනවා කරන්නද. ගං වතුරක් ආවත් මාසයක් දෙකක් මිනිස්සු සහනාදාර වලින්නේ ජිවත් වෙන්නේ.
source pls?
possibility wedima widiya Ai cycber attack ekak.. ithin eka ikmanata goda daganna puluwan wei.source එපා. logic එක කියපන්. ලෝකෙම food , energy , water crisis එකක් ආවොත් දවස් 3ක් බඩු stock කරන මොනවා කරන්නද. ගං වතුරක් ආවත් මාසයක් දෙකක් මිනිස්සු සහනාදාර වලින්නේ ජිවත් වෙන්නේ.