බීල එනකොට පොලිසියෙන් ඇල්ලුව.

Positive1

Well-known member
  • Mar 24, 2026
    203
    324
    63
    බීමත්ව රිය පදවලා උසාවියේ වැරදිකරු කියලා ඔප්පු වුනාම, ඉදිරියේදි ගන්න පොලිස් වාර්ථා (Police Clearance Report)
    වල ඒක සටහන් වෙනවද?
    කවුරු හරි ඒ ගැන දන්නවද?
    මම ගත්ත මගෙනම් එහෙම මොකුත් සදහන් උනෙ නෑ. ඒ ගැන ඇහුවෙත් නෑ.
    Ayi ban driverhub eken driver kenek daganne natte? dannadda dan rata yanna ba allanawa kiyala?
    උබලට නොදන්න කෙනෙක්ට තමන්ගෙ වාහනේ දෙන එක අවුලක් නැද්ද?
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,895
    5,156
    113
    මම ගත්ත මගෙනම් එහෙම මොකුත් සදහන් උනෙ නෑ. ඒ ගැන ඇහුවෙත් නෑ.

    උබලට නොදන්න කෙනෙක්ට තමන්ගෙ වාහනේ දෙන එක අවුලක් නැද්ද?
    na. mokada mama inne passanger seat eke. ganita vahane denawata wada nam sure
     

    4815162342

    Active member
  • Aug 6, 2026
    130
    145
    43
    නඩුකාරයා අනුව වෙනස් වෙනවා, කොහෙද උසාවිය?, ලොයර් කෙනෙක් අල්ලපන්, උබේ රස්සාවට ලයිසන් එක ඔනේ, රස්සාවට පරශ්නයක් වෙන විදිහට ලොයට කියන්න කියපන්. සමහර උන් සති දෙකකට අඩු කරනවා.නඩුකාරයා අනුව තමයි
    මම ලෝයර් කෙනෙක් හම්බ උනා පොරත් කිව්වෙ ඕක තමා ලියුමක් දෙමු කිව්ව පෙර වැරදි නැති නිසා ජොබ් එකට අවශය නිසා කාලය අඩු කරල දෙන්න කියල. ඒත් ඒක ඔප්පු කරන්න විදිහක් තමා නැත්තෙ. මොකද මට ඩ්‍රයිව් කරන එක අත්‍යාවශය නෑ ජොබ් එක කරන්න.
    you can get the licese easily, I got caught 3 times last year, on the court day itself I got the licese back but you have to wait unly 3pm to get it,
    ඒ ගන්න විදිහ පොඩ්ඩක් කියපන්කො මචන්. මෙතන බැරිනම් PM එකක් දාපන්.
     

    4815162342

    Active member
  • Aug 6, 2026
    130
    145
    43
    අඩ්ඩො උබල මට බැනල තියනව මම බීල වාහන එලෝල මිනිස්සු කරන්න හදනව කියල. මම සෙට් උන් තැන ඉදල අපේ ගෙදරටම තියෙන්නෙ කිලෝමීටර් 7, 8 වගේ. එන පාරත් එහෙම ලොකුවට සෙනග එන පාරක් නෙමේ. අනික මම සිහි නැති වෙන්න බොන කෙනෙකුත් නෙමේ. එදා කරුමෙට සිටි ට්‍රැෆික් එකෙන් තමා හිටියෙ. :(
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,728
    15,679
    113
    🌎
    chicken-broiler-srilanka-online.jpg


    Chicken 1kg dila maru weyan
    උසාවි දවසට චිකන් කිලෝ එකකුත් අරන් යන්න කුකුලත් අතින් අරගෙනම ආවා ස්වාමීනි කියලා.

    JK 😆
     
    Last edited:
    • Haha
    Reactions: Psiko

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    10,047
    1,493
    113
    Live in EARTH
    issaranam berenna puluwan. dan ba beela driving. hodama de ekko bona thanaka wahane daala enna ona. nathnam drink and drive ekak daganna ona. nathnam bonna setwenna one wahane gedara daala cab ekaka yana eka.
    usawiyatath dan hama ekama job ekata licean ona kiyala godak welawata denne na. try ekak deela balapan. koheda usawiya?
     

    Instagram

    Member
    Aug 9, 2026
    18
    24
    3
    බීමත්ව රිය පදවලා උසාවියේ වැරදිකරු කියලා ඔප්පු වුනාම, ඉදිරියේදි ගන්න පොලිස් වාර්ථා (Police Clearance Report)
    වල ඒක සටහන් වෙනවද?
    කවුරු හරි ඒ ගැන දන්නවද?
    අවුරුදු 5ක්. ඒ 5 ඇතුලේ උඹ යහපත් කල්කිරියාවෙන් ඉන්න ඕන. නැත්නම් adverse report යවනවා embassyයට උඹ බීලා වාහන එලවලා උසාවි දඬුවම් ලබලා ඉන්න එකෙක් කියලා
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,120
    1,073
    113
    සල්ලි තියාගෙන risk ගන්නේ මොලේ පුකට බැහැලා නෙ.
    Pickme Uber තියෙන්නේ ඔය වෙලාවට use කරපං.
    දැං license cancel කරගෙන කැරි ගෝතය කන katta balapan.

    නැත්තන් you drink we drive වගේ service එකකින් driver කෙනෙක් ගෙනල්ලා කීයක් හරි දීපන් උන්ට. උපරිම 4000k yay. උඹ වගේ කුණු ලෝභයෙක් ඔය ගාන save කරගෙන drive කරලා මොඩ මී හරකා වගේ දැං ඇත්ද තොට. දැං වත් මොලේ පෑදුනාද?

    මමත් කරන්නේ you drink we drive වගේ දානවා බන්. ගොඩක් වෙලාවට plan කරලා නෙවේ සෙට් වෙන්නේ.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,670
    9,026
    113
    Kotahena
    මමත් කරන්නේ you drink we drive වගේ දානවා බන්. ගොඩක් වෙලාවට plan කරලා නෙවේ සෙට් වෙන්නේ.
    ප්ලෑන් කරන ඒවාට uber දානවා. අනික් වෙලාවට ඕක. Patta වටිනවා බොරුවට risk අරගෙන කෙලව ගන්න ඕන නෑ නේ
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,383
    7,848
    113
    Narcissistic Sociopath Manipulator
    වරදක් කරා නං දඩුවම් විදින්න. ඔයා බීලා කාව හරි හැප්පුව නං. ඒ Person Handicap උනානං; මැරුණා නං. තමුසෙලා වගේ අයට දඩ ගහලා ලයිසන් Cancel කරලා මදි. අඩුම බන්ධනාගාරගත කරන්න ඕනෙ මාස 3ක් වත්!
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    එන පාරත් එහෙම ලොකුවට සෙනග එන පාරක් නෙමේ. අනික මම සිහි නැති වෙන්න බොන කෙනෙකුත් නෙමේ. එදා කරුමෙට සිටි ට්‍රැෆික් එකෙන් තමා හිටියෙ.
    සෙනග නැති පාරෙ සිටි ට්‍රැෆික් තිබ්බද 🤣
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    723
    113
    ඊයෙ ඩ්‍රින්ක් එකක් දාල එනකොට පොලිසියෙන් ඇල්ලුව. සල්ලි දෙන්න හැදුවට ගත්තෙ නෑ බන් මුන්. :-(

    පොලිසියට අරන් ගිහින් චෙක් කරල කූඩුවට දැම්ම. මම හිතුවෙ ඇපයක් අරන් ගෙදර එන්න පුලුවන් කියල. මුන් කියනව උදේ OIC අවිත්ලු ඇප දෙන්නෙ. :mad:

    කූඩුවෙන් එකයි සෙනග. බීල අල්ල්පු 12 හිටිය. 1 ඉදල උදේ 10 වෙනකන් හිටිය. උදේට කෑම ඕනෙනම් කියන්නත් කිව්ව ඇතුලෙ ඉන්න උන්ට. මමනම් ගත්තෙ නෑ.

    10 OIC ආවම පොලිස් ඇපයක් දුන්න. යාලුවෙන් ඇවිත් හිටිය ඒ වෙනකොට. එන ගමන් බියර් එකකුත් ගහල දැන් තමා ගෙදර ආවෙ.

    ලබන සතියෙ උසාවි. දඩේ නම් 25000 නෙ. ඒක නෙමේ ප්‍රශ්නෙ.. මාස තුන්ක් ලයිසන් කැන්සල් කරනව කියනව. ඒක ශේප් එකක් දාගන්න විදිහක් තියෙයිද? :oops:

    කූඩුවෙ ඉඳන් එළියට ආපු ගමන් ආයෙ බියර් ගහපු එකාට මාස තුනක් මදි බං
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,802
    1,502
    113
    Inna judge anuwa thamai ban. Lawyer kenek allapan. Alluwath uu katha karana dekuth ne. Kokatath yaluwekuth ekkan palayan rs. 50000k th ekka. Karumeta 50k gahuwoth hema. Dan wuna de wuna. Oaka padama widihata aran. Mona de wunath beela drive karannepa machan. Aputa puluwan kiyala hithuwata thapparen dasamen ekakadi jeewithe sampurnen wenas wenna puluwan.