හෙළුවෙන් ඉන්න පුළුවන් තැන් මොනවද

max_pain

Well-known member
  • Jul 5, 2025
    5,138
    9,923
    113
    Galaha
    අපේ ටවුන් එකේ ඔරලෝසුකනුව ඉස්සරහ ඉන්න පුලුවන්. බස් ස්ටෑන්ඩ් එකෙත් ඉන්න පුලුවන්. අපි ඉස්කෝලෙ යන කාලේ එහෙම ඉන්න පොරක් හිටිය. කට්ටියනම් ඌට පිස්සු කියල කීවේ. උඹ එක එකාගේ කතා ගනන් ගන්නෙ නැතුව ඇවිල්ල ඉඳපන්. :yes:
     

    anushkapubudu

    Well-known member
  • Dec 6, 2022
    576
    466
    63
    ලංකාවේ නීතිය අනුව එළිමහනේ හෙළුවෙන් ඉන්න කිසිම විදිහකට අවසරයක් නැහැ (ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ ප්‍රසිද්ධියේ අසභ්‍ය ලෙස හැසිරීම හෝ නීති විරෝධී ක්‍රියා ලෙස සැලකෙනවා). Naturist scene එකට හරියන එවැනි නිල හෝ වෙන්කළ the spots ලංකාවේ නැහැ.
    -ගාමිණී -

    PS - හැබැයි මෙහෙමයි, උඹට එහෙම ඉන්නම ඕනනම් ඕනතරම් Private property තියෙනවා දැන් Private villa කියලා. කැමති එකෙක් එක්ක ගිහින් Privacy එක තියෙන තැනක් බලලා ඉන්න. එහෙමත් නැත්නම් තමන්ගේ Private property එකක වටේ පිටේ ඉන්න උන්ට පේන්නේ නැතිව (හැබැයි) ඉන්න. ගේ වටේට ලොකු තාප්ප දාලා නම් මිදුලේ වුනත් ප්‍රශ්නයක් නැහැ, නැත්නම් ගේ ඇතුලේ හිටියා කියලා කිසි අවුලක් නැහැ.
     
    • Haha
    Reactions: clumsyhulk

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,416
    6,500
    113
    36
    ලංකාවේ නීතිය අනුව එළිමහනේ හෙළුවෙන් ඉන්න කිසිම විදිහකට අවසරයක් නැහැ (ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ ප්‍රසිද්ධියේ අසභ්‍ය ලෙස හැසිරීම හෝ නීති විරෝධී ක්‍රියා ලෙස සැලකෙනවා). Naturist scene එකට හරියන එවැනි නිල හෝ වෙන්කළ the spots ලංකාවේ නැහැ.
    -ගාමිණී -
    ලංකාවේ නීතියට වැඩ කරනවද බං මිනිස්සු
     

    DizRox

    Junior member
  • Jun 24, 2025
    9
    69
    13
    If you can go Thailand there are few resorts allow naturist. In sri lanka I don't think you will find a proper place except private villa (very limited facilities).
     
    • Love
    Reactions: Ldy

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,684
    2,115
    113
    United States
    ලංකාවෙ එළිමහනේ ඒක කරන්න බැරි එක තමයි ලොකුම අවුල, ඒ නිසා private pool එකක් තියෙන villa එකක් බුක් කරලා වටේට වැහිලා තියෙන තැනක ඉන්න එක තමයි ලේසිම වැඩේ
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,416
    6,500
    113
    36
    If you can go Thailand there are few resorts allow naturist. In sri lanka I don't think you will find a proper place except private villa (very limited facilities).
    Yep Thailand is in my plans thank you