උමන්දාව බංකොලොත්ද? ළඟදි ගිය අය ඉන්නවද?

hutcholeg

Junior member
  • Oct 25, 2026
    38
    59
    18
    ළඟදි උමන්දාවෙ ගිය අය ඉන්නවද? කොල්ලුපිටියේ තිබ්බ Shop එකත් වහලා. දැන් පිනට රජයෙන් ශ්‍රමය හම්බ වෙන්නෙ නෑලු නේද? මම දැක්ක පන්සලේ ලැට් එක වත් හෝදන්න එකෙක් නෑලු.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,659
    2,097
    113
    United States
    කොල්ලුපිටියේ තිබ්බ shop එක වහලා කියලා ඇහුවම නම් පුදුමයි, ළඟදි ගිය කවුරුහරි හිටියොත් ඇත්ත තත්ත්වේ කියයි කියලා හිතනවා.
     
    • Haha
    Reactions: Sandy_Fdo

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,830
    13,744
    113
    කොල්ලුපිටියේ ශොප් එක වැහුවේ මීට මාස 4කට විතර කලින්. ඒකේ ගන්න පුලුවන් දේකට තිබ්බේ 350 බත් එක විතරයි
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,483
    13,222
    113
    ලංකාවේ අපේ ලංකාව
    ටොයිලට් අපිරිසිදුයි ලු. දෙන කෑම එක කටේ තියන්න බෑලු. දැන් හමුදාවේ කොල්ලෝ නෑලු කාබනික වගා කරන්න.

    government subsidised money laundering issara.
    Same as Jerome
    ------ Post added on Oct 31, 2026 at 1:30 PM
     
    • Like
    Reactions: MOZ

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    10,036
    1,487
    113
    Live in EARTH
    makubure tibba umandawa greenhut ekath wahuwa. maharagama open kara ekak. ekath wahai godak wita. pamunuwe ice cream wikunanawa bike ekaka umandawa drive truth eke bike ekak.
     

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    591
    627
    93
    මං ගිය මාසෙ වගේ ගියා. ඉස්සර නම් හොදට තිබ්බ දැන් සමහර තැන් වල් වැදිලා. කලින් වෙනම පොලිසියක් එහෙමත් තිබ්බා දැන් ඒවත් නෑ. කලින් ආමි එකේ අයයි පුනුරුත්තාපනය වෙන අයනෙ වැඩ කරන්න හිටියෙ දැන් ඒ සපෝට් එහෙම නෑ
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,221
    3,255
    113
    Kollupitiye outlet eka daala thibune government building ekaka..jeppo aniwa rental eka wedi karanna ethi bara gaanakin..den masa 6k withara Aaye mokekwath aragena nehe ohe paaluwata thiyenawa..
     
    • Like
    Reactions: neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,589
    18,003
    113
    Kollupitiye outlet eka daala thibune government building ekaka..jeppo aniwa rental eka wedi karanna ethi bara gaanakin..den masa 6k withara Aaye mokekwath aragena nehe ohe paaluwata thiyenawa..

    ජෙප්පො කුහකයි කියන්නේ නිකන්ද..🙃