Dash cam පාවිච්චි කරන උන් වරෙන් සර්

netnet

Well-known member
  • Oct 6, 2016
    10,038
    8,788
    113
    machan high endurance Sd කාර්ඩ් එකක් 256 Rs 30000 පයිනව නෙහ් බන්. මගේ තියෙන්නෙ 128 ඒක පැය 5 තියෙන්නේ රෙකොර්ඩින් මදි වගේ. නොර්මල් කාර්ඩ් එකක් අවුලක් නැද්ද බාන්ස්
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,550
    2,658
    113
    United States
    128 එකෙන් පැය 5ක් විතර නම් resolution එක අනුව ඒක සාමාන්‍යයි වගේ, 256 ගන්න කලින් dash cam එකේ max support එකයි loop setting එකයි බලන්න, නැත්තම් 30,000 නිකන් යයි
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,097
    1
    17,300
    113
    normal කාර්ඩ් කේස් බන්,
    හරියට රයිට් වෙන්නෙ නැතුව යනවා, එපාර කැම් එක රත් වෙන්න ගන්නවා,

    30ක් වෙන්නෙ මොකක්ද බන්
    UHS Speed Class 3 ඒවද??
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,724
    15,672
    113
    🌎
    . අපේ එකේ තියෙන්නේ normal kaden ගත්ත sd එකක්. ඒක අවුරුදු එකහම්රෙන් වගේ වැඩ නැතුව යනවා. එතකොට අලුත් එකක් දාන්න ඕනේ :baffled:. හැබැයි warrenty ත් තියන SD කාඩ්.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    10,038
    8,788
    113
    normal කාර්ඩ් කේස් බන්,
    හරියට රයිට් වෙන්නෙ නැතුව යනවා, එපාර කැම් එක රත් වෙන්න ගන්නවා,

    30ක් වෙන්නෙ මොකක්ද බන්
    UHS Speed Class 3 ඒවද??
    UHS -I
    v30
    class 10 machan

    SanDisk 256 - 35000 wage wenawa ( cameralk)
     
    • Wow
    Reactions: Samaposha

    netnet

    Well-known member
  • Oct 6, 2016
    10,038
    8,788
    113
    06140bb131da06c00b542bbefa32026c.jpg


    menna me 70mai T800 cam ekata ban. okata awe original 70 mai chip ekak.

    128 එකෙන් පැය 5ක් විතර නම් resolution එක අනුව ඒක සාමාන්‍යයි වගේ, 256 ගන්න කලින් dash cam එකේ max support එකයි loop setting එකයි බලන්න, නැත්තම් 30,000 නිකන් යයි
    ow normal but ada pitipassen eken awith poddak touch wela scratch tikak awa. ewa balanna yaddi recording naha paya 5 gihin magula.
    ------ Post added on Oct 31, 2026 at 1:41 PM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,566
    36,828
    113
    කෑගල්ල
    යකෝ මගේ 64 එකත් පැය පහයි. පැය පහක් කියන්නේ අමතර වැඩක් නැත්තම් දවස් එක හමාරයි මගේ.. :lol:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,566
    36,828
    113
    කෑගල්ල
    ube ekak wenna athi neda 🤣
    mage cam 3 k ban
    front 4k
    cabin 1080p
    rear 1080p
    මගේ දෙකයි තියෙන්නේ. 64 එකත් හාරදස් ගානකට ගත්තේ 128 එක අටදාහක් වාගේ කීවා. Price මාර විදිහට වැඩි උනේ.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    10,038
    8,788
    113
    මගේ දෙකයි තියෙන්නේ. 64 එකත් හාරදස් ගානකට ගත්තේ 128 එක අටදාහක් වාගේ කීවා. Price මාර විදිහට වැඩි උනේ.
    patta ganan 128 eka cam ekata free awa nisa goda giya
     
    • Like
    Reactions: san**

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,820
    9,231
    113
    kandy
    මාත් හොයනගමන් ඉන්නේ . san disk high endurance එක ගන්න නෑ කොහෙවත්
    කඩවල් වල උන් දන්නෙත් නැ
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    10,038
    8,788
    113
    මාත් හොයනගමන් ඉන්නේ . san disk high endurance එක ගන්න නෑ කොහෙවත්
    කඩවල් වල උන් දන්නෙත් නැ
    cameralk tiye mchn but...
     
    • Like
    Reactions: san**