machan high endurance Sd කාර්ඩ් එකක් 256 Rs 30000 පයිනව නෙහ් බන්. මගේ තියෙන්නෙ 128 ඒක පැය 5 තියෙන්නේ රෙකොර්ඩින් මදි වගේ. නොර්මල් කාර්ඩ් එකක් අවුලක් නැද්ද බාන්ස්
. හැබැයි warrenty ත් තියන SD කාඩ්.UHS -Inormal කාර්ඩ් කේස් බන්,
හරියට රයිට් වෙන්නෙ නැතුව යනවා, එපාර කැම් එක රත් වෙන්න ගන්නවා,
30ක් වෙන්නෙ මොකක්ද බන්
UHS Speed Class 3 ඒවද??
UHS -I
v30
class 10 machan
SanDisk 256 - 35000 wage wenawa ( cameralk)

ow normal but ada pitipassen eken awith poddak touch wela scratch tikak awa. ewa balanna yaddi recording naha paya 5 gihin magula.128 එකෙන් පැය 5ක් විතර නම් resolution එක අනුව ඒක සාමාන්යයි වගේ, 256 ගන්න කලින් dash cam එකේ max support එකයි loop setting එකයි බලන්න, නැත්තම් 30,000 නිකන් යයි
ube ekak wenna athi nedaයකෝ මගේ 64 එකත් පැය පහයි. පැය පහක් කියන්නේ අමතර වැඩක් නැත්තම් දවස් එක හමාරයි මගේ..![]()
aduma gane front cam ekenwat4k onemada 1080p dapan
මගේ දෙකයි තියෙන්නේ. 64 එකත් හාරදස් ගානකට ගත්තේ 128 එක අටදාහක් වාගේ කීවා. Price මාර විදිහට වැඩි උනේ.ube ekak wenna athi neda
mage cam 3 k ban
front 4k
cabin 1080p
rear 1080p
patta ganan 128 eka cam ekata free awa nisa goda giyaමගේ දෙකයි තියෙන්නේ. 64 එකත් හාරදස් ගානකට ගත්තේ 128 එක අටදාහක් වාගේ කීවා. Price මාර විදිහට වැඩි උනේ.
2k dapan athi 4k overkilladuma gane front cam ekenwat
number plate ekak recovery wei neda
cameralk tiye mchn but...මාත් හොයනගමන් ඉන්නේ . san disk high endurance එක ගන්න නෑ කොහෙවත්
කඩවල් වල උන් දන්නෙත් නැ
price එක වැඩියි බන් .. Kingston class 10 එක ඇති කිව්ව gemini . 7500 වගේ වෙනවා ..cameralk tiye mchn but...