මට නිකං දැන්ම නත්තල් ගතියක් වගේ දැනෙනව

Emios

Well-known member
  • Dec 10, 2009
    76,278
    68,823
    113
    රූපය පිණ්ඩයක්
    වේදනාව දිය බුබුළක්
    සංඥාව මිරිඟුවක්
    සංස්කාර කෙසෙල් කඳක්
    විඤ්ඤාණය මායාවක්
     

    AnuradhaRa

    Well-known member
  • රූපය පිණ්ඩයක්
    වේදනාව දිය බුබුළක්
    සංඥාව මිරිඟුවක්
    සංස්කාර කෙසෙල් කඳක්
    විඤ්ඤාණය මායාවක්
    අනේ මේ ඔය පින්ඩෙත් අරගෙන පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්වද?
     
    • Like
    Reactions: SomiBoyz

    nidarsha91

    Well-known member
  • මගෙ එකා. අඩෝව් මටත් ඕක මේ දවස් වල දැනෙනවා බන්. කඩපු වයින් එකක් තියෙනව හැබැයි පොඩ්ඩයි ගත්තෙ. සෙට් වෙමුද දවසක. මටත් හිතුනෙ උඹ අර කලින් කියල තිබුන මතකද දැන් නත්තල ඉස්සර වගේ නෙමෙයි ආව ගමන් ගියා වගේ දැනෙනව කියල. මටත් එහෙම හිතුන බන් ගෙවිච්ච රෙද්දෙ අවුරුදු වලදි. මේ පාර සෙට් වෙමුද? මීගමු එන්න ඕන නන් කියපන්. නැත්තන් මෙහෙ වරෙල්ලා සෙට් එකම සෙට් වෙමු
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,648
    13,617
    113
    34
    ෆින්ලන්ඩ්
    මගෙ එකා. අඩෝව් මටත් ඕක මේ දවස් වල දැනෙනවා බන්. කඩපු වයින් එකක් තියෙනව හැබැයි පොඩ්ඩයි ගත්තෙ. සෙට් වෙමුද දවසක. මටත් හිතුනෙ උඹ අර කලින් කියල තිබුන මතකද දැන් නත්තල ඉස්සර වගේ නෙමෙයි ආව ගමන් ගියා වගේ දැනෙනව කියල. මටත් එහෙම හිතුන බන් ගෙවිච්ච රෙද්දෙ අවුරුදු වලදි. මේ පාර සෙට් වෙමුද? මීගමු එන්න ඕන නන් කියපන්. නැත්තන් මෙහෙ වරෙල්ලා සෙට් එකම සෙට් වෙමු
    Rawattala genna gena ligu gantanyak karanna neda hadanne :baffled:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,225
    1
    63,723
    113
    Mother Earth
    ඉස්සර අපිට නත්තල් කාලෙට හෙන ආතල්. ගීතිකා දානවා හයියෙන් කැසට් එකේ. සීනු හඬින් ලොව පිබිදෙනවා.. නත්තල දොර ළඟ හිනැහෙනවා.. ගව හලකට තරුවක් යනවා.. අහසට පොළව ගැටේ.. 😃 දැන්ඒ ලල් එක නෑ. 🤷‍♂️ හැමදාමපොඩිවෙලා ඉන්න පුළුවන් නම් මරු.