Sri Lanka Tours of Pakistan and India 2026 🦁🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    69,863
    171,035
    113
    එකමත් එක රටක
    Thawa overs 3k thiyenawa 5th bowlerge. Danma iwara karaganna thiyenne.
    ඕවා දෙන්න තිබ්බේ ආරච්චි ට බන් . උගේ පලවෙනි එකට 9ක් ගහිල්ල කියලා ඌ ව දාල නෑ . left handers ල දෙන්නෙක් ගැහුවේ මෙච්චර වෙලා . ඌ තමයි දාන්න ඕනේ
     
    • Like
    Reactions: Batfleck

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,351
    5,142
    113
    Sri Lanka
    ඕවා දෙන්න තිබ්බේ ආරච්චි ට බන් . උගේ පලවෙනි එකට 9ක් ගහිල්ල කියලා ඌ ව දාල නෑ . left handers ල දෙන්නෙක් ගැහුවේ මෙච්චර වෙලා . ඌ තමයි දාන්න ඕනේ
    Ow. Uuta bole kapenawa Theekshanayata wada.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,684
    1
    12,321
    113
    ඕවා දෙන්න තිබ්බේ ආරච්චි ට බන් . උගේ පලවෙනි එකට 9ක් ගහිල්ල කියලා ඌ ව දාල නෑ . left handers ල දෙන්නෙක් ගැහුවේ මෙච්චර වෙලා . ඌ තමයි දාන්න ඕනේ
    arachchiya injured una neda.aye awada
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,883
    6,739
    113
    බෑවා

    theekshanaya ponna balla

    ඇල්ලුවත් 6 බං, ලයින් එක පාගගෙන කැච් අල්ලන්ඩ යන්නෙ, නොදකිං
    ------ Post added on Oct 31, 2026 at 8:35 PM
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,684
    1
    12,321
    113
    බෑවා



    ඇල්ලුවත් 6 බං, ලයින් එක පාගගෙන කැච් අල්ලන්ඩ යන්නෙ, නොදකිං
    ------ Post added on Oct 31, 2026 at 8:35 PM
    thanikara muspenthu ballo bn un nan. mona magulata team walata danawada dan na muwa. dakiddith appiriyai
     
    • Like
    Reactions: UbeThaththa