Sri Lanka Tours of Pakistan and India 2026 🦁🏏

Batfleck

Well-known member
  • May 20, 2020
    3,350
    5,141
    113
    Sri Lanka
    top6 කියල ගන්නේ ඕක තමයි . ranking වෙනස් වෙනවා නේ බන් . 🤷‍♂️
    generally top 6 වෙන්නේ ඔය රටවල් තමයි .
    Seriously bro 🤣

    Anyway uba kamati Avishka open enawata ne. Ekane me cherry picking stats allagena dagalanne.

    Maath kamathi uuta long run ekak denawa nam.

    Avishka
    Pathum
    Kusal
    Pavan
    Kamindu
    Janith

    (A good all rounder who can bowl 6-7 overs without leaking runs)

    Wanindu
    Dunith
    Asitha
    Dilshan
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,863
    171,035
    113
    එකමත් එක රටක
    Seriously bro 🤣

    Anyway uba kamati Avishka open enawata ne. Ekane me cherry picking stats allagena dagalanne.

    Maath kamathi uuta long run ekak denawa nam.

    Avishka
    Pathum
    Kusal
    Pavan
    Kamindu
    Janith

    (A good all rounder who can bowl 6-7 overs without leaking runs)

    Wanindu
    Dunith
    Asitha
    Dilshan

    නෑ නෑ ... මම සිරාවටම කැමති පැතුම perform කරනවට .
    ඒ උනාට ආතල් stat එකක් නේ බන් ඒක . :rofl:


    Top 6 එක්ක 80+ එකයි ඌ ගහල තියෙන්නේ . ඔසී එක්ක දාපු 100 විතරයි .

    Seriously bro 🤣
    හැබැයි උබ Top6 කිව්වම ENG හලලා දැන් තියන Rank එක බලලා AFG ගත්ත එක නම් අවුල් ඉතින් :rofl:
    හරියට test වත් ගහන්නේ නැති AFG උන් top team එකක් විදියට පිළිගන්නේ නෑ බන් ... බංගලිත් එහෙම තමයි තාම එහෙන් මෙහෙන් මැච් දින්නට .
    ------ Post added on Nov 1, 2026 at 7:50 AM
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,681
    1
    12,319
    113
    1000218449.jpg
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,843
    4,421
    113
    colombo
    මම හිතන්නේ පැතුමා ට බාබා ලැබෙයි කියලා.


    පැතුම් සයිලන්ස් වැඩි
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,350
    5,141
    113
    Sri Lanka
    නෑ නෑ ... මම සිරාවටම කැමති පැතුම perform කරනවට .
    ඒ උනාට ආතල් stat එකක් නේ බන් ඒක . :rofl:


    Top 6 එක්ක 80+ එකයි ඌ ගහල තියෙන්නේ . ඔසී එක්ක දාපු 100 විතරයි .


    හැබැයි උබ Top6 කිව්වම ENG හලලා දැන් තියන Rank එක බලලා AFG ගත්ත එක නම් අවුල් ඉතින් :rofl:
    හරියට test වත් ගහන්නේ නැති AFG උන් top team එකක් විදියට පිළිගන්නේ නෑ බන් ... බංගලිත් එහෙම තමයි තාම එහෙන් මෙහෙන් මැච් දින්නට .
    ------ Post added on Nov 1, 2026 at 7:50 AM
    Man ithin uba ahapu ekata answer eka witharai dunne ban. Uba ahuwe SENA + Ind + Pak kiyala neweine. Man kohomada danne ube hithe thiyena dewal. 😂

    ENG ewun yanthan World Cup qualify uneth ban. Un hodata karala tibbe na. Antima masa tike thama gahuwe.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    Top 6 එක්ක 80+ එකයි ඌ ගහල තියෙන්නේ . ඔසී එක්ක දාපු 100 විතරයි .
    සිම්බාබ්වේ එක්ක ගහලා ලකුණු හදාගන්න උන් ගැන කතා කරලා වැඩක් නෑ
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    Mu bat karaddi bat eke bole waduna gaman assayek wage duwana ewa tikak nadda...
    බෝලෙ වැදුන ගමන් ඇස් වහගෙන දුවලා අනිත් පැත්තෙ එකාවත් රන් අවුට් කරන එක තමයි ඕකගෙ පුරුද්ද
     
    • Haha
    Reactions: 07sanjeewakaru

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,863
    171,035
    113
    එකමත් එක රටක
    Sri lanka XI
    223/7 (58.0 Overs)

    Patrons XI
    43/2 (15.0 Overs)

    ප්‍රැක්ටිස් මැච් එකත් කන ලයින් එකක් යන්නේ ... :rofl:

    Sri lanka XI

    223/7 (58.0 Overs)
    51/4 (18.0 Overs) *


    Patrons XI

    151/8 (47.0 Overs)


    චන්දිමාලයා ඉනිම් දෙකේම 0..
     
    Last edited:
    • Haha
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,681
    1
    12,319
    113
    Sri lanka XI
    223/7 (58.0 Overs)

    Patrons XI
    43/2 (15.0 Overs)

    ප්‍රැක්ටිස් මැච් එකත් කන ලයින් එකක් යන්නේ ... :rofl:

    Sri lanka XI

    223/7 (58.0 Overs)
    51/4 (18.0 Overs) *


    Patrons XI

    151/8 (47.0 Overs)


    චන්දිමාලයා ඉනිම් දෙකේම 0..
    chandiyata nan retire wenda thiyenne aluth kollonta chance denna one
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,863
    171,035
    113
    එකමත් එක රටක








    Sri Lanka XI: 1 Pasindu Sooriyabandara, 2 Lahiru Udara (wk), 3 Dinesh Chandimal, 4 Kamindu Mendis, 5 Dhananjaya de Silva, 6 Sonal Dinusha, 7 Kusal Mendis (capt), 8 Milan Rathnayake, 9 Lahiru Kumara, 10 Asitha Fernando, 11 Dilshan Madushanka
    ------ Post added on Nov 9, 2026 at 9:46 AM
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,681
    1
    12,319
    113
    Hedgehog GIF


    podi kollo denna puca palanawa ape unge :rofl:
    ------ Post added on Nov 9, 2026 at 10:47 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,863
    171,035
    113
    එකමත් එක රටක
    අඩේ මගේ පරන ඉස්කෝලේ උන් Division 2 Tier A champions උනා . (මම ඉස්කෝලෙන් අයින් වෙද්දී ක්‍රිකට් team එකක් තිබ්බේ නෑ ලොකු ground එකක් තිබ්බට )
    එකෙක් සුපිරිම spell එකක් දැම්ම නේ . 120ක් defend කරන්න තිබ්බේ .
    Ajantha mendis ගේ spell එක වගේ ...

    වනිදුව වගේ දානවා . පට්ට ගුග්ලියක් දානව . legspin එකත් හොදට spin වෙනවා .
    මූ ව උස්සයි ද දන්නේ නෑ හොද ඉස්කොලකයකින් . තාම 17ක් නැත්නම් 16ක් ද කොහෙද

    පස්සේ ගිය ඉස්කෝලේ Division 1 Tier A champion වෙන්න ඉඩ තියනව .. 🥱
    unbeaten හැබැයි semi ය ගහගන්න විදියක් නෑ වැස්ස නිසා .