ehema thamai kiyanne.consistency thamai needa godak balapaanne
ow apply karanna ona. mage 7000 ganak hitiya aurudu ganakin page eka baluwewath na dan ohcharai inne.ඔතන followers ල 10k ඕනමද ?
ඇත්ත කතාව . . ලියුම එන්නේ නෑ ලු දැන් .. මම කිරියේත් දැක්කාpissu hukannek. mata recomend wela tibila mama channel eka dont recomend damma
mama AU walata letter ekaganna inne bn.ඇත්ත කතාව . . ලියුම එන්නේ නෑ ලු දැන් .. මම කිරියේත් දැක්කා

හුඟාක් ඉන්නෙ හොර යක්කු නෙහ් බන්. ගෙදර අම්මටයි තාත්තටයි කොල්ලටයි බල්ලටයි හැමෝටම අකවුන්ට්ස් හදල කලින් හොඳ ඉතිහාසයක් තියෙන ගස් බල්ලො බන් ඔය එන්නෙ නෑ රෙන්නෙ නෑ ගගා *මිනෙන්නෙඇත්ත කතාව . . ලියුම එන්නේ නෑ ලු දැන් .. මම කිරියේත් දැක්කා
මම හිතන්නේ ලියුම එන්න පරක්කු සීන් එකක් වගේ .. යුද්දේ කේස් නෑ නේද දැන්හුඟාක් ඉන්නෙ හොර යක්කු නෙහ් බන්. ගෙදර අම්මටයි තාත්තටයි කොල්ලටයි බල්ලටයි හැමෝටම අකවුන්ට්ස් හදල කලින් හොඳ ඉතිහාසයක් තියෙන ගස් බල්ලො බන් ඔය එන්නෙ නෑ රෙන්නෙ නෑ ගගා *මිනෙන්නෙ
මෙතන හිවිලුවට කිව්ව නං කමක් නෑ. හැබැයි ඉන්ටෙන්ශනලි මෙහෙම කියන්න එපා බන්. මාසෙ බිලක් ගෙවාගන්නෙ කොහොමද කියල හිතාගන්න බැරි මිනිස්සු ඕන තරම් ඉන්නව බන්. අඩුම තරමෙ වයිෆ් කෙනෙක් ඉන්නව නං එයා හරි සපෝට් කරනව කොහොමහරි ගේමක් ගහගෙන ගොඩට යන්න. හිතපන් එහෙමත් නෑ කියල. මොකක් හරි අවුලක් හින්ද සම්පූර්ණ පයිප්ලයින් එකක්ම එක මිනිහෙක් ඇදගෙන යනව කැරි වැඩක් නොකර වැඩේ සාර්ථක වෙන දවස වෙනකන්. හිතපන් එහෙම එකෙක්ට 100$ කියන්නෙ මොකක්ද කියල... දැක්ක නේද 2008 ඉලෝන් මස්ක් අඩියට වැටුන කියන කතාව ගැන. එහෙම නෙමෙයි මචන් අපේ ලංකාවෙ එකෙක් වැටෙනව කියන්නෙ. ඒ හින්ද කවදාවත් මනුස්සයෙක් විදියට ඉපදිල ඔය වගේ අහිකුන්ටික කතා හිතන්නවත් එපා. සිතුවිල්ල ක්රියාවක් වෙලා උඹටත් කෙලවල දායිOchchr thmi..kelwelama plyn
දැන් චෙකින් වැඩී නේද ලොක්කා? ඔහොම කියන අයගෙ හිස්ට්රි බලපන්. සමහරවිට කරපු කෙනාට මතක නැති වෙන්න පුලුවන්. ඒත් ඩිජිටල් ෆුට්ප්රින්ට් එකක් ට්රේස් වුණොත් ඒව චෙක් වෙනව මචන්. එතකොට පෙර වැරදි තියෙනව නං. වැඩේ ක්ලීන් නං ඔය ප්රශ්න එන්නෙ නෑ මචන්. හුඟාක් උන් සමහර සයිට්ස් වල අකවුන්ට්ස් හදන්න බෑ කියල කියන්නෙත් ඕකයිමම හිතන්නේ ලියුම එන්න පරක්කු සීන් එකක් වගේ .. යුද්දේ කේස් නෑ නේද දැන්
නෑ නෑ බොසා ලියුම එන්නෙ නෑ දැන්. මාස 7 ක විතර ඉඳන් ලංකාවෙ කාටවත්ම adsense ලියුම ඇවිල්ල නෑ.හුඟාක් ඉන්නෙ හොර යක්කු නෙහ් බන්. ගෙදර අම්මටයි තාත්තටයි කොල්ලටයි බල්ලටයි හැමෝටම අකවුන්ට්ස් හදල කලින් හොඳ ඉතිහාසයක් තියෙන ගස් බල්ලො බන් ඔය එන්නෙ නෑ රෙන්නෙ නෑ ගගා *මිනෙන්නෙ
උඹට මේක වුණාද? නැත්තන් මේ උඹ කියන්නෙ වෙන කෙනෙක් කියපු දෙයක්ද මචන්?නෑ නෑ බොසා ලියුම එන්නෙ නෑ දැන්. මාස 7 ක විතර ඉඳන් ලංකාවෙ කාටවත්ම adsense ලියුම ඇවිල්ල නෑ.
උන් එවනව. ලංකාවට එන්නෙ නෑ.
Manually Approve කරගන්නත් කිසිම විදිහක් නෑලු.
ගූගල් එකට කිවුවත් කිසිම විසඳුමක් නෑ. කට්ටිය මං දැක්ක BBC එකට එහෙමත් ඊමේල් ගහනව.