
කකුලෙන් පිටි අනන රටේ මොන ග්ලවුස්ද බන්Best practice is to use Gloves, when handling food..
ubalata lankawama thama hari yanne.බොරු කැටයම් තමයි ඉතින්. පාන් ගෙඩිය හදල පුච්චල කඩේට එනකන් මොකෙක් හරි ඒකට ඇරල තිබ්බත් දන්නෙ නෑ. කඩෙන් ෂොපින් බෑග් එකට දාන තත්පරේට විතරක් ග්ලවුස් ඕනෙ.![]()
සුද්දො මෙහෙ ඇවිල්ල කෝච්චි වල දොරවල් වල එල්ලිලා යනව වගේ තමයි ඕකත්.ubalata lankawama thama hari yanne.
ekath meeta wada diyunu wenna one ne
කොත්තු රයිස් කන හැම එකාටම වගේ පහුවදට බඩයනව උබ පයියක් කියෝනව මෙතනසුද්දොන්ගෙ රටවල තරන්වත් ලංකාවෙ food poisoning කියල එකක් වෙන්නෙ නෑ.
සුද්දො මෙහෙ ඇවිල්ල කෝච්චි වල දොරවල් වල එල්ලිලා යනව වගේ තමයි ඕකත්.
සුද්දොන්ගෙ රටවල තරන්වත් ලංකාවෙ food poisoning කියල එකක් වෙන්නෙ නෑ.
මොන රටේ උනත් ඕවා බේකරි වල අනන්නෙ handle කරන්නෙ bare hands. ග්ලවුස් දාගෙන කෑම අල්ලන chef ල cook ල නෑ.
අතින් අල්ලනව දැක්කම අප්පිරිය හිතෙන එක අවුලක් නෑ. අපිටත් ඒවා තියෙනව. හැබැයි ඕවා totally mental කියල තේරුම් ගන්න ඕනෙ ඉතින්.
ඕවයෙන් ලෙඩ හැදෙන්නෙ නෑ බන්. පාන් ගෙඩියක් අතින් අල්ලල දුන්න කියල ලෙඩ වෙච්ච එකෙක් උඹ කවදහරි අහල තියෙනවද?
ලෙඩ හැදිච්ච උන් කොච්චර ඇද්ද බන්, ඒලෙඩේ හැදුනෙ පාන් ගෙඩියෙන් ආපු දිලීරයකින්,වෛරස් එකකින් කියලා ඔප්පු කරන්නනෙ බැරි..සුද්දො මෙහෙ ඇවිල්ල කෝච්චි වල දොරවල් වල එල්ලිලා යනව වගේ තමයි ඕකත්.
සුද්දොන්ගෙ රටවල තරන්වත් ලංකාවෙ food poisoning කියල එකක් වෙන්නෙ නෑ.
මොන රටේ උනත් ඕවා බේකරි වල අනන්නෙ handle කරන්නෙ bare hands. ග්ලවුස් දාගෙන කෑම අල්ලන chef ල cook ල නෑ.
අතින් අල්ලනව දැක්කම අප්පිරිය හිතෙන එක අවුලක් නෑ. අපිටත් ඒවා තියෙනව. හැබැයි ඕවා totally mental කියල තේරුම් ගන්න ඕනෙ ඉතින්.
ඕවයෙන් ලෙඩ හැදෙන්නෙ නෑ බන්. පාන් ගෙඩියක් අතින් අල්ලල දුන්න කියල ලෙඩ වෙච්ච එකෙක් උඹ කවදහරි අහල තියෙනවද?
eka unta wenas experience ekak vithrai. oka un hemadama krnne nane. India yana untat oya prashne thiyenwa. unge street food kala toilet wala innawa. but un eka experience eka kiyala krnwa.සුද්දො මෙහෙ ඇවිල්ල කෝච්චි වල දොරවල් වල එල්ලිලා යනව වගේ තමයි ඕකත්.